රන් කෙණ්ඩියකින් | Ran Kendiyakin by Punsiri Soysa

Sinhala song lyrics with music notes illustration

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කාටත් වරදින එකම වෙලාවක
නැති බැරිකම ආදරයට පැරදී
මටත් වැරදුණා මමත් පැරදුණා
තේරුම් ගන්නට බැරි හදවතකට

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

කීවත් මොන දේ හිතට දැනේවීද
සෙනෙහස නැති නම් කුමටද ලතැ වී
ඔබෙන් වියෝ වුණු සිතෙන් කියනුයේ
සියතින් ගෙල සිඳ මිය යනු බැරිකම

රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා
රිදී හුයෙන් බැඳලනු හැදුවා
පූජාසනයක සඳුන් දියෙන්
ඔබේ ආදරේ දෝවන්නට සිතුවා
රන් කෙණ්ඩියකින් රැකගනු බැලුවා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply