2020

පදිරි | Padiri by Clewz ft. Mikka & Jaay [2020]

A bold rap asserting confidence and dominance. Song Lyrics පදිරි පදිරිනෑනේ මං පදිරි පදිරිපදිරි පදිරිපදිරි පදිරිනෑනේ මං පදිරි පදිරිපදිරි පදිරි සිංහල රැප් මං ඇමතිඅද වැටුනොත් හෙටම නැගිටිකොච්චර කරත් මං වැරදිනැහැනේ…

අභිමානවත් | Abhimanawath by Senaka Batagoda [2020]

A patriotic song celebrating unity and freedom. Song Lyrics අභිමානවත් ලෙස නිදහසේ ඉන්නඑක හීනයක් හැමදේම ඉටුවෙන්නඑකට එක්වෙමු සැවොම එකසේබෙදා ගමු අපි මේ සෙනෙහේ අභිමානවත් ලෙස නිදහසේ ඉන්නඅභිමානවත් ලෙස නිදහසේ ඉන්න…

ශ්‍රී ලංකා මාතා | Sri Lanka Matha by Wasthi Productions

A unifying patriotic anthem for national revival. Song Lyrics නැගිටිමු යලිත්නැවතුනු තැනින්ලක් මෑණියේනුඹේ අත අල්ලමින් නැගිටිමු යලිත්වැරදුනු තැනින්ලක් මෑණියේදිනු දේශය නමින් ශ්‍රී ලංකා මාතාශ්‍රී ලංකා මාතානමදිමු අපි සැමදාශ්‍රී ලංකා මාතාප්‍රාණය…

පාන්දරින් ඉස්කෝලෙට | Pandarin Iskoleta by Harshana Dissanayake

A touching rural childhood and gratitude story. Song Lyrics පාන්දරින් ඉස්කෝලෙට ටැන්ටු කරත්තෙන්තොප්පි ගොනා ඉස්සරහින් මං පිටිපස්සෙන්හනි හනිකට උඹ යනකොටහනි හනිකට උඹ යනකොටපාර කියන්නෑ තෝනෙන්පාර කියන්නෑ කෙවිටෙන් පුංචි කාලෙ උඹට…

සමනලියා | Samanaliya by Asanka Sahabandu ft. Kaizer Kaiz [2016]

A playful love story of attraction. Song Lyrics අවා සොයා මගේ සමනලියාඑක බැල්මෙන් මා සිත ගෙන පැන ආ නිසාසැනෙකින් මා මග හැර කාටත් හොරාහැංගෙන්නට බැරි වෙයි මගෙන් සදා ඔබ හිතුවත්…

කතන්දරේ | Kathandare by Kaizer Kaiz & Genevieve ft. IRAJ [2016]

රවටා නෑ මා අපේ කතන්දරේකදුලින් ලියැවු අපේ කතන්දරේරවටා නෑ මා අපේ කතන්දරේකදුලින් ලියැවු අපේ කතන්දරේ ආදරේ යනු දුකට තව නමක්හදවත ගෙවිලා දැනෙන්නේ නෑ දුක තවත්අමතක කරන්නත් බෑ දැගලුවත්ඔය ඇස් පාඩම්…

හදවත කීරි ගසයි | Hadawatha Keeri Gasai by Jaya Sri ft. Raini

A heartfelt love memory from the past. Song Lyrics හදවත කීරි ගසයි අද මාගේඅමතක නෑ මතකයි අද වාගේකාටත් රහසින් ඒ හදපානේදවසක් උන්නා අපි හන්තානේ හදවත කීරි ගසයි අද මාගේහිරිගඩු පිපුනා…

මා නුඹට පෙම් කලේ | Maa Nubata Pem Kale by Dinesh Tharanga [2017]

මා නුඹට පෙම් කලේනෑ නුඹට තේරුනේවෙන් වී ගියත් ඔයාතාමත් මගේ ජීවිතේ මා නුඹට පෙම් කලේනෑ නුඹට තේරුනේවෙන් වී ගියත් ඔයාතාමත් මගේ ජීවිතේ දුර ඈත ආකාසයේනුඹ පුංචි තරුවක් වගේහිත නැද්ද දැන්…

විකාර ජීවිතේ | Vikara Jeevithe by Alpha Gang

A raw rap exposing social chaos and reality. Song Lyrics 🔹 හැඳින්වීම ඇස් පිල්ලෙන් ඇන්දේ මන් Planපිලිකන්නේ නිදන් ඉද්දි උඹ රෑකටු ඇනෙන ගහේ මං නැග්ගේකෙටිපාරවල් දැක්කේ නෑවිකාර ජීවිතේ පාටකරපුවාසායම් එක්කම…