උදුලෝල | Udulola by Siyumini Opayangi [2021]
හිමි නොවෙනා නුඹ පැතුවාආදරේ සේයා හංඟා තියාහිත සඟවා පෙම් කෙරුවාප්‍රේම ගීතේ ලීවා මා උදුලෝල තරු රෑකනිදි නේන තනි දාකපැතුවා නුඹ පැතුවා මකරන්ද තොල් පාටින්සැනසෙන්නම් අනුරාගෙන්මතු දා … මට ආලේ දැනුණානුඹ…
The biggest collection of Sinhala song lyrics.
හිමි නොවෙනා නුඹ පැතුවාආදරේ සේයා හංඟා තියාහිත සඟවා පෙම් කෙරුවාප්‍රේම ගීතේ ලීවා මා උදුලෝල තරු රෑකනිදි නේන තනි දාකපැතුවා නුඹ පැතුවා මකරන්ද තොල් පාටින්සැනසෙන්නම් අනුරාගෙන්මතු දා … මට ආලේ දැනුණානුඹ…
විකසිත වත කමලේනෙත් බඹරුන් පැටලේබැල්මට නෙතු සඟලේසිත සිතුවිලි සසැලේලඳුනේ මා පතනාසිහිනේ හද සැලුනා විකසිත වත කමලේනෙත් බඹරුන් පැටලේබැල්මට නෙතු සඟලේසිත සිතුවිලි සසැලේ ඈත නීල අහසේපාට දේදුනු දහසක් පායාලාමාගෙ ජීවිතේසැණකෙලියක් වාගේඒ…
මේ ප්‍රේම චායාවේමල් පිපෙන හෝරාවේසිප ගත්ත රෑ යාමේ සොඳුරේ ඒ සිහින රේඛාවේඉගිලෙන්න සැනසිල්ලේරෝසමල් යහනාවේ සොඳුරේ ආදරේ සිතේ සාගරේ වගේමට කීව කීව පෙම් කතන්දරේශෝකගිම් නිවී ප්‍රේමියේ මගේතාරුකා වගේ දිලෙයි අහසේ… ඔබමයි…
තවමත් මතකයිමගේ පපුවේහාදුම තියලයිහිස තැබුවේ හැමදා විදිනාඋනුහුමේතනිවෙලා මං හැඩුවා යන්නේ ඇයිඇස් පියන් හිත පාරලාඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා මල් මිටක් දෑතේ ආරාධනාහැමදාම ඉන්න එන්නම් ඔබ සොයා පැතුමන් පිරුවා හිත පතුලේරැජිනිය…
දෙනෝදාහක් ඇස් ඉදිරියේකවදාද දෙන්නේමං උණුහුම් හාදුවක්කවදාද දෙන්නේඅපි උණුහුම් හාදුවක් පපුවට තුරුළු වී ඉන්නටසොයා යා යුතුදසැගවුනු කුටියක්කවදාද මේ ඇස් වලටහාදුවක් නොවන්නේසාපරාධී වරදක් ආදරෙන් සිපගන්නපලදින්න ඕනමද මුදුවක්එහෙම නැත්නම්මේ බඹසර බිදින්නට බැරිදහිතෙන මොහොතක…
හෙට ඔබ නැතත් හෙට මා නැතත්හෙට ඔබ නැතත් හෙට මා නැතත්ඇස් පියා එන්න දෑතේ පැටලීයන්න පුලුවන් දුර යන්න සැතපුමක් දුර නොපෙනෙනා මටසැතපුමට මොහොතක් උනුහුමටඔබෙ ලමැදේ තුරුලු කරගෙනනිමෙශයකින් බිදක් දෙනවද ඇස්…
Emotional contemporary ballad exploring unspoken love and hidden sorrow. Song Lyrics නිම්නාදරී හීන අතුරා හෙමින්දුර යන්නද ඔය හැඩ වෙන්නේසැඩ සාගරෙත් රළ පෙරලා ඇවිත්ඔබ ලගමයි හිත සුව ගන්නේ රලු වැසි පවා…
මගේ ආදරේතවමත් හිතේවෙනසක් නොවී තියෙනවා මට දුන්නු සෙනෙහස අරන්ඔබ එන්න හැකි ඉක්මනින්ඔබ නැතිව ගෙවෙනා දිනක්මට දැනුනේ මග කල්පයක් මා ගැන දන්නා තරම්වෙන එකෙකු නම් නෑ ලොවේඋන්නේ ඔබ පමණමයිලංවෙලා ජීවිතේ මට…
හමුවීමක් ඇති දාමේ මා කෙරේආදර සිත ඇදුනා වෙන්වීමක් නැති දාමේ මා කෙරෙන්ආදර සිත බැදුනා වේදනා මැද්දේආදරේ අස්සේඅපගේ කතාවන් ලියවේවී දෝ රාගී සිනාවන්පෙම්බර කතාවන්මට නූහුරු තාලෙපවසාවිදෝ සීත මීදුම් වැදීආදරෙන් මත් වෙවීමා…
විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩි වී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොඳුරු ළඳුනේ විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩි වී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොඳුරු ළඳුනේ හිතේ කඳුලු…