විකසිත වත කමලේ | Wikasitha Watha Kamale by Sanath Nandasiri

Sinhala song lyrics with music notes illustration

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ඈත නීල අහසේ
පාට දේදුනු දහසක් පායාලා
මාගෙ ජීවිතේ
සැණකෙලියක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ
ලඳුනේ මා පතනා
සිහිනේ හද සැලුනා

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

දෑසෙ සිහින රේඛා
කීවෙ නෑසූ රහසක් කොදුරාලා
මාගෙ ජීවිතේ
මල් උයනක් වාගේ
ඒ ආදරේ

විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

ලඳුනේ මා පතනා
සිහිනේ හද පිරුනා
විකසිත වත කමලේ
නෙත් බඹරුන් පැටලේ
බැල්මට නෙතු සඟලේ
සිත සිතුවිලි සසැලේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply