April 2021

ඇමක් | Amak by Costa [2021]

හිත ගිය තැන මාළිගාවමගේ හිත තමා මාළිගාවබෙල්ලේ දැම්මා මගේ මාලෙ ගාවඇත්තෙත් නෑ අපේ ආලේ තාමමගේ සාලේ තාමකාල රෑ කොස්තාමාලේ සින්දු රෑබෝතල් බාග නෑසූස්තු දුමෙන් පාවි රෑගෝස්ති පිටින් අද පාටි රෑ…

පීලි ආදරේ | Pili Adare by Hashen Dulanjana Silva [2021]

ඈ නොවූ ඈගේ මායා දැලේ නොවීලා මුලාමා නොවූ මාගේ ප්‍රේමාදරේ යාවී පලා මා පෙළාලූ හෝරාවේ – කාරණා නෑ ඈ කීවේඒ ස්වරේ වේ ආවේගේ – ආදරේ කෝ මේ ලෝකේ පාර මාරු…

මගේ සෝ සුසුම් | Mage So Susum by Rahal Alwis [2017]

මගේ සෝ සුසුම් වේදනා මුහුවෙලාරිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියාමගේ සෝ සුසුම් වේදනා මුහුවෙලාරිදවලා මා දමා නුඹ ගියා නුඹ ගියාකෙසේදෝ කියම් ඉන්නෙ මා තනිවෙලාකඳුළු මා නෙත් අගින් වැටෙනවාවැටෙනවා බැඳුනත්…

සිතට හොරා මං | Sithata Hora Man by Rahal Alwis [2015]

සිතට හොරා මංඔබේ වෙලා දැන්ලොවට හොරා මංපෙම් කරන්නම්ඇගේ නිසා මංදුරින් හිඳින්නම්දුරට වෙලා මංපෙම් කරන්නම්වැටහෙන්නෑ කඳුළු ඇයි මෙසේවෙන් වෙන්නෑ මියනතුරු මගේ ආදරේ නෙතු සිඹින සිඹින සුසුමන් පවාපාරවයි හද මගේඔය ගලන ගලන…

අපි නම් තැවෙයි | Api Nam Thawei by Yuki ft. Ravi Jay [2021]

Gritty indie-rap track exploring urban struggle and existential detachment. Song Lyrics කෝල් එපා මටඑපා කරදරබිසී හොදටමබිසී හොදටම වැඩඅමනාප වෙලා වගේ මගේ දකුනතඉර දකින පින බං ඒකයි ඉරිදට ඇති වෙලා ඇති…

ඈතට පා වීලා | Athata Paa Weela by Miyuru Sangeeth [2021]

මට නුඹ දැණුනු තරම්නුඹට නොදැණුනා ඒ බව මට දැණුනා…සියොළඟ දැවටුණු මතක සියල්ලමකතරක මිරිඟුව සේ මා රැවටූවා…මතක අතීතයේ තනි වී සිටියත්එය බොරුවක්මැයි සිත මට පවසනවා…ඉතින් මමත් යමි මතකය අතහැරදුරක කොහේ හරි…

නල්ල මලේ කෙල්ලේ | Nalla Male Kelle by Dilnuk Ranmila ft. Anjali Rajkumar

නල්ල මලේ කෙල්ලේමාව ගනන් ගන්නේ නෑ නේනුඹ ගස්සන් යන මේ ගමනේහැඩ බලන්න හැරිලාදසන් ඇඹරිලාඋලුක්කුවයි බෙල්ලේ මාව ගනන් ගන්නේ නෑ නේනුඹ ගස්සන් යන මේ ගමනේහැඩ බලන්න හැරිලාඑහෙන් මෙහෙන් ඉන නැලවෙන්නේ තොර…

සොයාගැනීම | Soyaganeema by Tharindu Damsara [2021]

සගවන්න බෑ කදුළු සිවි ඔබසෝ සිනාවෙන් නිවුණු බැල්මෙන්ඔබේ හද මෙන් සැලෙන අතැගිලිපිරිමදින විට මගේ කෙහෙරැලිවැටහුනා මට දිගු සුසුම් රළගැටෙන නළලත එක වරක් සිපගන්න ඇත්නම් පුතු වඩාගෙනගොස් ටිකක් ගැවසෙන්න හැකිනම් ගෙදර…

පාට පොදක් | Pata Podak by H. R. Jothipala

පාට පොදක් තිලකලා නලල් තලාවේකැලුම් වළලු නෙතින් අතුරලාමුතු සිනා සල සලා නැලවි නැළවියේනිවන් මහද නීල වරලියේආල හැඟුම් තපසලා යොවුන් හිනාවේතුටින සලල රැඟුම් රඟ රඟාපෙම් කතා මල් පොටින් ලැමැද වසාලානිමා නොහැක…

සන්තෝසයි | Santhosai by Udara Kawshalya [2021]

මම දන්නේ කලගුණඒ මගේ ගතිගුණමම වැටෙන්නෑ හෙටආවේ පෙන්නලා වැඩ මට වෙට්ටුදාන අයියලාටගෝරි දාන අක්කලාටමෙන්න වැන්දා තෙරුවන් සරණයි අපි අයින් වෙලා පාරේ යන්නේහොදටම පාඩුවේ ඉන්නේබයට නොවෙයිමගේ හැටි ඒකයි සන්තෝසයිසන්තෝසයිමම දැන් නරි…