April 2021

පිනි මල් සීතෙට | Pini Mal Seetheta by Chamara Weerasinghe

පිනි මල් සීතෙට පිපිච්ච හිච්චි බටිච්චිමගේ නෙතට මුණ ගැටිච්චි හිතට වැදිච්චිහදට මගේ නොසිතු ලෙසේ හැඟුම් දැනිච්චිහිරු බැහැගෙන යන හැන්දෑවේ ඉමුද මලිච්චි යහමින් සැරසී නුඹ දුර ඈතින් එනවා දකිද්දීඉඟ සොග නලවා…

පෙර සංසාරේ | Pera Sansare by Chamara Weerasinghe

පෙර සංසාරේ පැතුමක්දෝ ඔබමේ සංසාරේ හමුවූයේකොහි සිට මේ ලෙස ආවාදෝ ඔබතනිකම මා සිත දවන වෙලේතනිකම මා සිත දවන වෙලේ සිතුවිල්ලක්වී සැරිසරනු එපාහදවත ගැස්සෙයි උදේ හවාසෙවනැල්ලක් වී ඔබ පෙනෙනු එපානෙත නිදි…

පෙම් පුරවපු හිත | Pem Purawapu Hitha by Chamara Weerasinghe

පෙම් පුරවපු හිත අරගෙනඈතට යන්න ඈතට යන්නරිදී සඳේ මගෙ යහනටඑපා වැටෙන්න ආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්නආලයෙන් මා සිත ළඟ ගිමන් හරින්නවන මලකට හිත කුමටද හීන දකින්න පෙම් පුරවපු හිත…

පමා වුනත් | Pama Wunath Sikuru Tharuwa by Chamara Weerasinghe

පමා වුනත් සිකුරු තරුව පායා ඒහිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒපමා වුනත් සිකුරු තරුව පායා ඒහිනා වෙයන් අඳුර නිවා සඳ පායා ඒ වැහි වලාකුලට මුවවී සඳුට ඉඩ නොදීනෑ තවත්…