රූ නාරි | Roo Naari by SUBEE [2021]
රූ නාරී අරාඒ මායාවේමා දෑසේ මවනාබලා නොබලා මීවිත පුරනාඒ හෝරාවේමා ආලේ පෑවාරෑ යාමේ ඈ සිත සර්න්නීදැවටී කිති කවන්නීලමැදේ සසල වන්නීරවනේ ඈ මී තවරා රස සොයන්නීසයනේ සැරි සරන්නීදැවෙනා ගත නිවන්නීනුඹ මාගේ…
The biggest collection of Sinhala song lyrics.
රූ නාරී අරාඒ මායාවේමා දෑසේ මවනාබලා නොබලා මීවිත පුරනාඒ හෝරාවේමා ආලේ පෑවාරෑ යාමේ ඈ සිත සර්න්නීදැවටී කිති කවන්නීලමැදේ සසල වන්නීරවනේ ඈ මී තවරා රස සොයන්නීසයනේ සැරි සරන්නීදැවෙනා ගත නිවන්නීනුඹ මාගේ…
අදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතීඅදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතී මතකයන් ඔබේ සිතේ තබගෙනදුක් විදිනා මම ඔබගේ පලමු පෙම්වතාසුවද පොදට පවා ඔබේ පෙම් කරනාඅදටත් මම ඔබගේ පලමු පලමු පෙම්වතීසුවද…
Insane now අපේ ඇස් වල බැදිලාවහල් පටලේකොටවන්නෙ ජාතිවර්ග හතරේ Luxury lifeප්‍රකෝටි කාර්Club වල nightහොරාට බාර් ඔලුවට ගනින් මේ වෙන දේහරියට හරි තේරෙන දේඋන්ගෙම බඩුඋන්ගෙම නඩුවෙනසක් පෙනුනද මේ වෙනසේ උන් කරලාම…
පිනැති දැහැනක සමවැදීනෙතට නොගැටුණු පෙමක් තිබුනා.ගත්ත හුස්මක් පවා දැනෙනාදකින තුරු ඔබ බලන් හිටියා. හීන අතරින් ඔබව දුටුදාඔබට නොකියා ඔබව සෙව්වාළඟට එන්නට වරම් නැතිදාදුක් සුසුම් හද ගිගුම් දුන්නා. දිනෙන් දින රැය…
අහම්බෙන් වගේ හමුවුනු.. ඇස්පුරා මගේ ලියවුනු..කොහෙන්දෝ ඔයා ආවේ.. මට ලංවෙලා…කවුරුත් නැති පාළු හිත ලග..තනියට මට හීන එක්කලකවුරුදෝ ඔයා ආලේ… දැන් හුරුවෙලා… සංසාරේ හැමවාරේ හිමිවෙන්නයි මට ඔනේමංවාගේ වෙනනෑනේ කවුරුත්ම ඔබට තව…
ප්‍රේමය උසයි සුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි ප්‍රේමය උසයිසුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි ප්‍රේමය උසයිසුසුම් නම් විසයිතනිකම් දොසයිසදාකාලිකයි මල්බද බිසවුනේ රොන් ගන්න ඕනේතෝල් පෙත්ත දෑලේසිල් ගන්න බෑනේ. මල්බද බිසවුනේරොන් ගන්න ඕනේතෝල් පෙත්ත…
සඳසේ දවසක ඔබ බැස යාවීකළුවර අහසට දුක තියලාහමුවුනු තැන්වල මල් සුපිපේවීහමුවන වෙන අය ගැන හිතලා වළාකුලකි ඔබ මලානිකව ගියහිස් අහසේ සරනාදරාගනිමි දුක කාට කියන්නදඔබ අන්සතු වූදාඔබ අන්සතු වූදා සඳසේ දවසක…
සමාවෙලා… හදාගන්න මට මගේ හිතඑකම වරක් ඔබේ දෙපාවඳින්න දෙන්න… වඳින්න දෙන්න…කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්නඑපා ඉතින් මගේ දෑස මඟ හැර යන්නසමාවෙලා… හදාගන්න මට මගේ හිත ඔබේ සිතට පිටු පාලා…
පුතුනේ පුතුනේ නූපන් පුතුනේමගේ ලොවට නූපන් පුතුනේපමා නොවී එනු පුතුනේමවක් වෙන්න මට වරම් අරන්හනික වරෙන් පුතුනේහනික වරෙන් පුතුනේ පාළුව තනිකම රජ කරනා ගෙයිපාළු මකන්නයි මගේ පුතු එන්නේහනික වරෙන් පුතුනේහනික වරෙන්…
ප්‍රේමය පුද දී අවසානයිඔහු සතු වී කාලය බොහොමයිනොලැබෙන මා නොපතන්නතහනම් සෙවනෙන් යන්න පරාජයේ දුක මට පුරුදුයිසැනසුම නුඹ වාගේම ඈතයිතහනම් සෙවනේ ඉන්නතව මොහොතක් ඉඩ දෙන්න එක වදනක් පවසන්නම්එය හදවත හඩවයි නම්එක…