ප්‍රේමය උසයි | Premaya Usai by Shan Haseem

Sinhala song lyrics with music notes illustration

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

මල්බද බිසවුනේ

රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

මල්බද බිසවුනේ
රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ෆර්දාවෙන මුහුණ වසා. ශමේලා
එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ශමේලා. වේදනා.
නුඹේ නිල්වන් නෙතින් දැල්වුනා

මල්බද බිසවුනේ

රොන් ගන්න ඕනේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.
එලු රැනේ දිව්වේ
ඉපනැල්ල ගානේ
තෝල් පෙත්ත දෑලේ
සිල් ගන්න බෑනේ.

ප්‍රේමය උසයි

සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

ප්‍රේමය උසයි
සුසුම් නම් විසයි
තනිකම් දොසයි
සදාකාලිකයි

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply