ඔබේ අත ගෙන | Obe Atha Gena by Thamara Darshana Gunathilaka

Sinhala song lyrics with music notes illustration

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…
ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා…

ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
ඔබේ හදවත සැලෙන රාවය
පවා මසිතට දැනුණ මොහොතක..
හදවතින් තෙපලූ කතා කිසිදු
දිනයක ගොළු නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
ඔබේ සිහිලැල් සුවැති සෙවණේ
රැදී අප උන් ඒ සැදෑවේ..
හදවතින් මතුවූ සිනා කිසිදු
දිනයක බොද නොවේවා…

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

ඔ‍බේ අත ගෙන පෙර සැදෑවක
උයන් තෙර හිද ආදරේන්
ගැයූ කුළුදුල් ප්‍රේම ගීතය
විරහ ගීයක් නොවේවා..

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply