පාවී | Pawee by Dhanith Sri [2021]

Sinhala song lyrics with music notes illustration

පාවී
යන්න ආකාගේ වැදීලා
ලංවී ඉන්න මා හා
වෙලීලා ඈගේන් මිදීලා

මේ ගීතේ තාලේ
ඇය තැලු හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

නෑසී නුඹ ගිය දා මා දමා
අදුරේ කාසී නැතුවට මා ලග
දූවිලි සේමා පිසදමා

මේ ගීතේ තාලේ
ඇය තැලූ හිත නිවා
කාලේ අවකාශෙන් මා මුදා
ඈතින් ඈතට විසිකලා

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply