ඔබත් සිතනවා | Obath Sithanawa by Chamara Weerasinghe
ඔබත් සිතනවා මමත් සිතනවානෙතින් නෙත බලා ලවන් ගොළු වෙලාඅපේ සිතුම් අපේ පැතුම්නුවන් තුලින් දෙදෙනා දුටුවාදෝනුවන් තුලින් දෙදෙනා දුටුවාදෝ විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේසිනා පොදක් ඔබ මා වෙත…
The biggest collection of Sinhala song lyrics.
ඔබත් සිතනවා මමත් සිතනවානෙතින් නෙත බලා ලවන් ගොළු වෙලාඅපේ සිතුම් අපේ පැතුම්නුවන් තුලින් දෙදෙනා දුටුවාදෝනුවන් තුලින් දෙදෙනා දුටුවාදෝ විදු පියසේ තුරු ගොමුවේ දඟ වයසේ ලං වූයේසිනා පොදක් ඔබ මා වෙත…
ඔබ මා හමුවන අප දොඩමළු වන අවසන් සැන්දෑවේමා ගැන මතකය යළි මට දෙනු මැනමා ගැන මතකය යළි මට දෙනු මැනආදරියේ මගේආදරියේ මගේ ඔබ ගත මා වෙත සිත ඇත වෙනතකසෙනෙහස කුමටදෝ…
ඔබ ගැන සිතුවා මා දිව රෑ පුරාහදවත හැඩුවා මා ඔබ නෑ කියාහැරදමා මාව ඈත ගියා නම්ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන්ඔබ එනතුරු ආයේ ඉන්නම් මා මඟ බලන් පාළුවේ මා…
ඔබ එක ඉවුරකිඇය එක ඉවුරකිකඳුළු ගඟකි මාදොගොඩතලා ගියකඳුළු ගඟකි මා දෙගොඩේ හැපි හැපිදෙගොඩේ රැඳි රැඳිතව දුර යන්නට බෑතව දුර යන්නට බෑ වසන්තය නිමාවීමගෙන් ඔබ දුරස් වීඉතින් හමු නොවේ යලිගතින් වෙන්වෙලා…
නිහඩ සිත් මානයේ පිපී සිහින සිත්තම් කලේනිසල සන්තානයේ මගේ ගැයෙන ගීයක් වෙමිනිබඳ සන්තෝසයක් ගෙනා සොඳුරු සෙව්වන්දියේමොකද දඟකාර මේ තරම් නැතිද ඉස්පාසුවක්මගේ ජීවිතේට ඇවිදින් හිතම හොරකම් කරන් ආදරේ රස මදිරාඔහේ දෝරේ…
නපුරු වෙන්න එපා කියලා නපුරු නොවී කීවාදරුණු වෙන්න එපා කියලා දරුණු නොවී කීවාමා … ආ … ආදර මගේ අම්මාමා … ආ … ආදර අම්මාඇගේ ආදර ලේ කිරි මම රස කර…
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේමනමාලී ඔහුගේ පෙම්වතිය මාගේඉන්නා තැනක් වේ නම්දෙවියෝ රකීවාමේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේමනමාලී ඔහුගේ පෙම්වතිය මාගේඉන්නා තැනක් වේ නම්දෙවියෝ රකීවා නුඹව ගන්න මා…
මට ඉන්න දෙන්න මගේ පාඩුවේඔබ යන්න සිතින් මිදී දිගැසියේගත්තට තුරුලට ඔබගේ සෙනේහේබෑ ගෙට ගන්නට ඔබේ ආදරේ මට ඉන්න දෙන්න මගේ පාඩුවේඔබ යන්න සිතින් මිදී දිගැසියේගත්තට තුරුලට ඔබගේ සෙනේහේබෑ ගෙට ගන්නට…
අහසට හොරෙන්සඳ අදත් හඬයිමඳ පවන මතින්නිම් නොවුනු පෙමින්මතකය ඇහැරෙයිදෑස් කකියමින්.. නුඹ ඇයිද මෙසේ..අද මා අඳුරු කලේ..නුඹ ඇයිද මෙසේ..අද මා අඳුරු කලේ….. සුහදිනියේ..සුහදිනියේ…… දොර කවුලු හැරදමාහිරිකඩට තුරුලු වීමගේ දෙව්ලියම යැයි කියාලාමම…
නින්ද යන්නැති ගොඩක් රෑවලහිතට ඇවිදින් මතක දුන්නේනෙතට තනියට කඳුලු දුන්නේහීනයේ සැඟවී ගියපු නුඹප්‍රේමයේ මුලකුරු කියූ නුඹ නාභිනික්මන ලැබුව දා පුතුසිනා කඳුලක් නැඟුණ දා නෙතුකිරි සුවඳ විඳිනටද මත්තෙන්රාගයේ වැට කඩුලු බිඳිමින්මෝහයේ…