මට ඉන්න දෙන්න | Mata Inna Denna by Chamara Weerasinghe

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

සිත සිල් බිදගත් ඒ හැන්දෑවේ
ඔබ සද එලියක් වගේ දැවටුනේ
රළු කුණාටුවක් වී
ඔබ කඩා බිද දමන්නට යන්නේ
මා දුකින් සැදූ මගේ කූඩුවයි….

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

අද මා සොයනා ඔබේ ආදරේ
හෙට තවකෙකු ලග හොයයි ජීවිතේ
රුදු හිරුමඩලක් වී
ඔබ දවා හලු කරන්නට යන්නේ
මට මේ ලොව ඇති එකම සම්පතයි….

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

මට ඉන්න දෙන්න මගේ පාඩුවේ
ඔබ යන්න සිතින් මිදී දිගැසියේ
ගත්තට තුරුලට ඔබගේ සෙනේහේ
බෑ ගෙට ගන්නට ඔබේ ආදරේ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *