මේ සුභ පැතුම් | Me Suba Pathum by Chamara Weerasinghe

මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා
මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා

නුඹව ගන්න මා මැව්ව හීනේ බොඳ වී ගියා
පින් මදි වුනාද සසරේ මගේ වෙනු සදා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා…

තරහා වෙන්න බෑ ඔබේ ඔය
සෙනෙහේ තව දැනෙනවා
තනිවෙන්න මා දිවිතුරා සිත කියනවා
දුක එපා මා නිසා ජීවිතේ සුභ වෙනු සදා…

මේ සුභ පැතුම් ඔබටයි ළඳේ පිළිගනු ප්‍රියේ
මනමාලී ඔහුගේ පෙම්වතිය මාගේ
ඉන්නා තැනක් වේ නම්
දෙවියෝ රකීවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *