සඳ එලිය | Sanda Eliya by Kasun Kalhara
මේ රාත්රි යාමේසුසුමන් මිදෙන සීතේතනිවී අන්ධකාරේපතනා උණුසුමයි ඒ එළියක් සඳ නිසා හැදෙනු දකිනෙමිඅළුවන් වලා පරදනාසුළඟක් වඩින තුරු මග බලා ඉමිසඳවත දෙනෙත හමුවනා මේ සොඳුරු සීතේමා පතන ලෝකේකෙලෙස මා සොයම්දෝ සඳවතේ…
The biggest collection of Sinhala song lyrics.
මේ රාත්රි යාමේසුසුමන් මිදෙන සීතේතනිවී අන්ධකාරේපතනා උණුසුමයි ඒ එළියක් සඳ නිසා හැදෙනු දකිනෙමිඅළුවන් වලා පරදනාසුළඟක් වඩින තුරු මග බලා ඉමිසඳවත දෙනෙත හමුවනා මේ සොඳුරු සීතේමා පතන ලෝකේකෙලෙස මා සොයම්දෝ සඳවතේ…
රෝස මල් යායේරෝස කුමාරියේඔබ මගේ මා ඔබෙයිප්රේම ගී රාවේපාවේ සීත කඳු තීරේසීත කඳු තීරේ රෝස තොල්පෙති සැලී සැලීකීව රහසයි ආදරේරෝස මල් සේ මල් පිපේ මා ලයේආදරේ නිසාසුන්දරයි මේ ජීවිතේ සීත…
ඉගිලෙන්න ඔබ එක්ක ආකාසේවිදගන්න ඒ සිසිල මා සිත්සේමට දෙන්න ඒ වරම කවදාද ඔබ එන්නෙ පිනි බින්දු මල් වැහි අරන්සඳ මිතුරි සිත මිහිරි කල මැනවීබිඳු කඳුලු පිනි පොකුරු කල මැනවී… මට…
තරු පායා ඒ ඇත මේ රැයේ ….දිදුලන එක තරුවක් ඇතේ ….ඔබ ඒ තරුවද මට සිතේ….ඔබෙ මතකය රිදවයි රැයේ…. ඔබ කී වදන් සිහිවේ..මගේ දෙනෙතට කදුළු පිරේ..ළඳේ ඇයි මා හැර ගියේ ..ඒ…
ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේඔබව පෙනේ….ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්ලිලී මල් සුළන් මීදුමෙන් වහන්මායාවී…. පායාවී…. පමාවී…මායාවී…. පායාවී…. පමාවී… ෆ්‍රෑන්ක් මිටි ගණන් යුරෝපේ ඉඳන්හම්බ කරන මගේ කර පිටින්යන්න එනව නම් ඇයිද…
පිණි දිය ගලනා සොඳුරු මානයේපිරිපුන් මිනිසා මම වෙමි සාදයේසිතුවිළි පුපුරා මීවිත මානයේධාවන පථයෙන් ඉගිලී යමි හීනයේ දේවදුන්නක දෙකොපුල් කොඳුරා මට ඉඟි මැරුවාපාර අද්දර වැටකින් පොඩි ළමයෙක් එබිලා බැලුවාදාර වැස්සක තෙමෙමින්…
ආදරේ ගැන දෙගිඩි යෙදුම්ජීවිතේ ගැන දෙමහ වැනුම්රැඩිකල් ප්රේමයේසමනල පියාපතකට දී රිදුම් සෛන්දවයින් පිට නැගීසිත මැවූසශ්රීක හීනයකීවිඳගන්න ඉඩ නොදී පාට වත්සුණු දියෙහි තැවරූපාෂාණිභූත මතකය ඇගේවිඳගන්න ඉඩ නොදී
රතැගිලි නලියන ගිම්හානේයෞවන සිහිනය මත් වූයේරතැගිලි නලියන ගිම්හානේයෞවන සිහිනය මත් වූයේ අපේ ලොවේ …. අපේ ලොවේ ….අපේ ලොවේ …. අපේ ලොවේ ….පායා පායා එන්නේ රිදී වලාගයන්නේ පෙම් ගී රඟන්නේ බඹරිඳුඅරන්නේ…
රාත්‍රිය මනරම්ඔබ ලඟ හිදින විට නම්විදින්නට හැකි නම්ජීවිතය මෙතරම්… දෑස් පියවෙන විට ඉතින්යලි අවදිවන්නට ලැබේ දැයි නොදනිම්දෑස් යට රැදි සිහින උදුරන්මියෙන්නට පෙර විදින්නම් පිරිමන්මියෙන්න පෙර විදින්නට පිරිමන්.. රාත්‍රිය මනරම්ඔබ ලඟ…
මදු මල ලෙස මෘදු මාගේ ප්‍රියාදර මිහිරාවිය වෙතටයිඔබ සිහි කර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි අපමන සිතුවිලි බිහිවි තෙරපිලි එකිනෙක පැටලෙන්නේකොහොම පටන්ගෙන මොනව ලියන්නද නැත මට වැටහෙන්නේකෙටියෙන්…