June 2021

හතර කේන්දරේ | Hathara Kendare by Shihan Mihiranga [2011]

හතර කේන්දරේ පාලු කියලා නුඹ ළඟදීදැනුනේ නෑ මට නම් පාලූග්‍රහයෝ නතුවාලු නුඹගේ නිසි පරිදීමට නම් නෑ ඔබේ අඩු පාළු…. මේ දුරු ගමනේ මගෙ දෑතේ වෙලිලාභවයේ සැරිසරා එක්වෙලාපෙම් දිවි සටනේ නොයමී…

මල් පෙත්තක් සේ | Mal Peththak Se by 6th Lane [2004]

මල් පෙත්තක් සේ සුසිනිදු සිතමගෙන් නුඹ කොහින්දෝ හොරකම් කරාතව රිදෙන්න නෑ ඉඩක්මගෙ හදවතේමට දුකද සතුට වේ කවුළුවෙන් එපිට මහා වර්ෂා වැටෙනවාඔබ තිළිණ දුන් රෝස පඳුරේපිපුණු මලේ පෙති කඩා හැලෙනවාමට පේනවා…

සඳ හාදු දිදී | Sanda Haadu Didi by Chandana Liyanarachchi

සඳ හාදු දිදී වළාකුලට සේද යහනතේනිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේසඳ හාදු දිදී වළාකුලට සේද යහනතේනිල් තාරකා කුමාරියන්ගෙ ප්‍රේම විජිතයේනුඹ තාම නිදිදනුඹ තාම නිදිද කඩුපුල් මල් දේවතාවියේ මල් මාලතී ලතා මඩුල්ල…

සඳ යාත්‍රා කළා | Sanda Yathra Kala by Chandana Liyanarachchi

සඳ යාත්‍රා කළා වගෙ මතකයිඔබ නේත්‍රා වලින් මට පවසයිහැම මාත්‍රාවටම සිත සැනසෙයිඅපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි සඳ යාත්‍රා කළා වගෙ මතකයිඔබ නේත්‍රා වලින් මට පවසයිහැම මාත්‍රාවටම සිත සැනසෙයිඅපෙ ආශ්‍රයේ සත්වෙනි දවසයි…

සුවද තියා | Suwanda Thiya by Chandana Liyanarachchi

සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්නෙත නිලුපුල් වත රතුපුල්නෙත නිලුපුල් වත රතුපුල්කොද කැකුළු සිනා මල්… සුවද තියා මා ලග ඔබ අරන් යන්න මල්නෙත නිලුපුල් වත රතුපුල්නෙත නිලුපුල් වත…

සුවඳ මට දී | Suwanda Mata Dee by Chandana Liyanarachchi

සුවඳ මට දී පාට තැවරූමල අරන් පිටවීමා රැවටුවා මලවිඒ මලත් මැලවීආදරේ මල ආයෙමත් පරවීසුවද මට දී… කුරුලු ගීතය වීපෙම් ස්වරය මට ඇසුනිකුරුලු ස්වර ගොළුවීමිහිමතේ තුරු කඩා වැටුනි සුවඳ මට දී…

සිතින් අදිනවා | Sithin Adinawa by Chandana Liyanarachchi

සිතින් අදිනවා ආපසු යන්න නොදීඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකීයන්නම ඕනෑ වී නම් මගෙන් මිදීකෙටි පණිවිඩ ඇයි එව්වේ අළුත් වෙවී.. සිතින් අදිනවා ආපසු යන්න නොදීඇස් දෙකෙන් අදිනවා වාගේ අහිංසකීයන්නම ඕනෑ වී…

රත් සර කැකුළ | Rath Sara Kakula by Kasun Kalhara

රත් සර කැකුළ රකින්නම්ආදරයේ සුවඳ විඳින්නම් ජීවිතයේපිංසර පැතුම පතන්නම්මේ භවයේ එළිය ලබන්නම් ජීවනයේ….. දෙනෝදහක් අතරේ ආ මඟහිත නතර වුනේ ඔබ ළඟඔබ ඇසින් ගලනා ආදර ගඟසිහිලැල්ලේ පිහිනා යමි මම…. ප්‍රභාතයෙන් නැගෙනා…

රොද බැඳීලා | Roda Bandila by Kasun Kalhara

රොද බැඳීලා නගින දාමන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේහැර දමා ගියත් කවුරූහුදකලාවේ යා යුතූ චණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹීකවුළු වසාලා එළි නිවා නිදන දාඅකුණකින් එක හදක් ඇවිලීහුදකලාවේ හෝ දැල්වෙවී

සැබෑ නොවෙන හීන | Saba Nowana Heena by Kasun Kalhara

Sweet dreams that never became reality. Song Lyrics සැබෑ නොවෙන හීන හරි මිහිරික්ෂිතිජයක් සේ රවටලා හිතසිතින් විතරක් එක් වෙලාඅතීතය දෝතට අරගෙන අපිඅහස් ගඟටම විසි කලාසැබෑ නොවෙන හීන හරි මිහිරි…සැබෑ නොවෙන…