රොද බැඳීලා | Roda Bandila by Kasun Kalhara

රොද බැඳීලා නගින දා
මන්දාලෝකේ දුර්ගයේ ගිරිදඹේ
හැර දමා ගියත් කවුරූ
හුදකලාවේ යා යුතූ

චණ්ඩ මාරුතේ රාත්‍රියේ කැළඹී
කවුළු වසාලා එළි නිවා නිදන දා
අකුණකින් එක හදක් ඇවිලී
හුදකලාවේ හෝ දැල්වෙවී

Leave a Reply