මේ පිපාසිත ලෝ තළේ | Me Pipasitha Lo Thale by Milton Perera
මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේමේ…
The biggest collection of Sinhala song lyrics.
මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේ මේ පිපාසිත ලෝ තළේළලනාව වේ අමා ජලාශේනොසිඳේ ඈගේ පෙම් රසේමේ…
අඩේ මං මාරයිගෙවපු ජීවිතේ පුදුමාකාරයිසල්ලි නැති නිසා හිතුවේජීවිතේ මං පරාදයිනිදාගත්තේ හීනත් එක්කජීවිතේ ගෙවිලා ගොඩක් බොරුවටලංවුන මිනිස්සු තියලාගියා පරිච්චේදයක්ම යාලු මං කාලා කට්ටදැන් ඉන්න තැන පට්ටඒ කාලේ රැවටුනේමිනිස්සුන්ගේ බොරු හිනාවටකවුරුත් උන්නෑ…
සොභා අලංකාරේ මුහුණේතමන්ට දැකගන්නට බැහැනේබලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයිවන වැල්ද දැවටෙන්න සරණේ සොයයි සොභා අලංකාරේ මුහුණේතමන්ට දැකගන්නට බැහැනේබලන්නෙ ඒ ශ්‍රියාව කැඩපතට එබීලයිවන වැල්ද දැවටෙන්න සරණේ සොයයි සුසීත ගංගා තලේනීල දිය…
සුපුන් සඳක් නැගීලාකිරි බැබලෙන පාරුවේරිදී කඳක් ගලාලාපළිඟු පුළින තලාවේසුපුන් සඳක් නැගීලා නලවන තුරුල්ලටයිරළ පෙළ ඇදෙන්නේසුව දෙන කැදැල්ලටයිඅත් තටු සලන්නේ සුපුන් සඳක් නැගීලාකිරි බැබලෙන පාරුවේරිදී කඳක් ගලාලාපළිඟු පුළින තලාවේසුපුන් සඳක් නැගීලා…
සිරිසාර බුලත් විට කාලා බලන්සිරිසාර බුලත් විට කාලා බලන්හොඳ නංගී වරෙන් පොඩි මල්ලී වරෙන්කට සුවඳ කරයි දත් පණුවෝ නොකයිසිරිසාර බුලත් විට කාලා බලන් පන්සලේ පල්ලියේ කෝවිලේ හංදියබස් නැවතුම්පල පෝලිමේ හැමතැනකාගෙත්…
මගේ උපන් දින ඔබ දුන් මල් දෙකසඳ දෙව් පාමුල පුද කරලාඅපේ පැතුම් ලොව සඳ පායන්නටපැතුවෙමි දෙවොලෙහි වැඳ වැටිලා මගේ උපන් දින ඔබ දුන් මල් දෙකසඳ දෙව් පාමුල පුද කරලාඅපේ පැතුම්…
මධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේමධු සඳෙන් තවත් සුපුන් සඳක් උදාවේනලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේනලඟනයි ඔයා මගේ සුපෙම් කතාවේමධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේමධු සදෙන් තවත් සුපුන් සඳක් උදාවේ පෙම්…
හෝ…..හෝ……හෝ……මා පදවා පෙම් රන් ඔන්චිල්ලේ…පරමාදරයේ ගී කියූ සිව්මැල්ලේමා පදවා පෙම් රන් ඔන්චිල්ලේපරමාදරයේ ගී කියූ සිව්මැල්ලේආදරයේ ගී කියූ සිව්මැල්ලේජීවනයේ සුවඳින් සැනසිල්ලේපරමාදරයේ ගී කියූ සිව්මැල්ලේ චන්ද්‍රා යන්නා සේ රෑ පායා…සැංගී වෙන්වීලා මා…
ලුසී ලුසී නෝනේ මගේ ලිසී නෝනේමොනවද ඕනේ කියා දියල්ලාලයි ලයි නෝනේ පොඩී සොමී නෝනේමංගල කාලේ ඉබේ ඇව්ල්ලා ලස්සන ලමිස්සියන් ඒ වගේම ගැටිස්සියන්දැක්කම මහන්සි යාදෝඇස් දෙක පහන්තිරේ – ආදරේට කාන්ති වේහදවත…
ලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලාලක්ෂ ගණන් වස්තු ලැබී ඉස්සර පින පෑදිලාරත්තරනින් සෑදිලාහිත්වල මල් පීදිලා රත්තරනින් සෑදිලාහිත්වල මල් පීදිලාසාරයි සාරයියාසාරයි සාරයියාසාරයි සාරයියා මේ සුභ ආරංචිය මමයි මෙහේ ගෙනාවේහොඳටම පරණ…