ලුසී ලුසී නෝනේ | Lucy Lucy None by Milton Perera

Sinhala song lyrics with music notes illustration

ලුසී ලුසී නෝනේ මගේ ලිසී නෝනේ
මොනවද ඕනේ කියා දියල්ලා
ලයි ලයි නෝනේ පොඩී සොමී නෝනේ
මංගල කාලේ ඉබේ ඇව්ල්ලා

ලස්සන ලමිස්සියන් ඒ වගේම ගැටිස්සියන්
දැක්කම මහන්සි යාදෝ
ඇස් දෙක පහන්තිරේ – ආදරේට කාන්ති වේ
හදවත කාන්දමක් දෝ

පපුවට පවන් සළයි – මුළු ගමේම මගුල් ගෙයයි
නෑ කිසි දුකත් දැනෙන්නේ
දෙපළට අමුර්තයයි – ජීවිතේම ස්වර්ගයයි
දැන් අපි විනෝද වන්නේ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply