කියන්න කවුද ඔබ | Kiyanna Kwd Oba by Milton Perera
කියන්න කවුද ඔබ කියාඅහන්න උනිමි සොය සොයාකියන්න කවුද ඔබ කියාඅහන්න උනිමි සොය සොයා නෙළුම් මලක් ද නිල් විලේනැවුම් සුළං ද ලෝ තලේමුවැත්තියක්ද මහ කැලේකැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ කියන්න කවුද ඔබ…
The biggest collection of Sinhala song lyrics.
කියන්න කවුද ඔබ කියාඅහන්න උනිමි සොය සොයාකියන්න කවුද ඔබ කියාඅහන්න උනිමි සොය සොයා නෙළුම් මලක් ද නිල් විලේනැවුම් සුළං ද ලෝ තලේමුවැත්තියක්ද මහ කැලේකැළුම් ද චන්ද්‍ර මණ්ඩලේ කියන්න කවුද ඔබ…
කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේහැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ කවදාක කොහොම කොයි තැනකද අප හමුවූයේහැමදාම ඇසිම් ඔබ නැත මට පිළිතුරු කීයේ ඔබ එදා ඉඳන් කී දවසක් මා…
කඳුළු සලා නංගී ඇයි දුකින් තැවෙන්නේජීවන සයුරේ ඉමිහිරි දිනයේමංගල කිංකිණි හඬවාකඳුළු සලා නංගී ඇයිදුකින් තැවෙන්නේ… නිවසේ මිනි පහනක් ලෙස බැබලීමෙපමණ කල් ඔබ සිටියාදියකට ලෝකේ හිමිවන වරයක්මේ මොහොතේදී අද ලැබුවාමේ අපගේ…
හිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලීකිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලීහිස් ටින් එකක් වාගෙයි අපේ මේ ජීවිතේ මල්ලීකිසි වාසියක් නෑ හාමතෙයි නැත්නම් අතේ සල්ලීකාටවත් බය නෑ අපි…
කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමිජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි කඳුළු අතරට සිනා රැළි වෙමි විඩාවට සෙවනක් වෙමිජීවිතයේ පොත පුරා ලියැවෙන ආදරේ කවියක් වෙමි සුවඳ සුදු…
කල්‍යාණියෙ ඔබ නෑසූකතාවක් කියන්නම්ඇත්තයි එය මම දිව්රාහිසේ දෑත් තියන්නම් මතු කවර දිනකදී හෝමට ඔබව අහිමි වේ යැයිගැන භීතිය සැක මාගෙ හිතේතිබුණි දිගා කල්ගිණි වී ඇත අද ඒ දුක ගැනසෝක සුසුම්…
හිනැහෙන්න මට ඉගැන්නුසැනසෙන්නට මග පෙන් වූකටු කොහොලින් පිරි මෙලොවේහිනැහෙන්න මට ඉගැන්නු සිතුවිලි ගිර මිදීලායා නොදී වියරු වීලාසිතුවිලි ගිර මිදීලායා නොදී වියරු වීලාසහනයේ කැදලි හැදුවේහිනැහෙන්න මට ඉගැන්නු හද පියුම මගෙ නෙළාලාඔබෙ…
දෙව්දුව පලා ගියාදෝ පුදසුන ගරා වැටේදෝහද රන් දේවාලේ එද රන් දේවාලේමල් පෙති තැලී වැටේදෝ චන්දන සුගන්දෙ යාදෝහද රන් දේවාලේ හද රන් දේවාලේ කඳුළැලි වලින් දොවොලයි පුදනේ ගෙනත් තියෙන්නේපිරිසිදු සිතින් සිතාලයි…
අරුණ උදයේ පිපුන මලසේ පිබිද මැළිකම් දුරලලාමුහුණ දොවලා මිදුල පිසලා දෙගුරු කුල දෙවි නැමදලා ගමන නාලිය වැනිය ඈ පිය නගා ළිඳ වෙත දියට යයිලිපෙහි ගිනි දළු ලෙසට යුහුසුළු ඇගේ ඉරියව්…
ඇස රැදුන රැදුන තැන්වලමුව මඩල හිනැහුනාඔබ මතක නැති කරන්නටමට මතක නැති වුණා ඇස රැදුන රැදුන තැන්වලමුව මඩල හිනැහුනාඔබ මතක නැති කරන්නටමට මතක නැති වුණා දුක් පැදුර දිගැර අලසව ඇතහද ගිමන්…