බැලුවෙ නෑනේ | Baluwe Nane by Milton Perera
බැලුවෙ නෑනේ මාගේ දිහාඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමාබැලුවා සෙව්වා හඳුනා ගත්තාඅද වාගේ එදත් මා පෙම් කෙරුවා බැලුවෙ නෑනේ මාගේ දිහාඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමාබැලුවා සෙව්වා හඳුනා ගත්තාඅද වාගේ…
The biggest collection of Sinhala song lyrics.
බැලුවෙ නෑනේ මාගේ දිහාඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමාබැලුවා සෙව්වා හඳුනා ගත්තාඅද වාගේ එදත් මා පෙම් කෙරුවා බැලුවෙ නෑනේ මාගේ දිහාඔබ හින්දා ප්‍රියේ දුක් වින්දේ මෙමාබැලුවා සෙව්වා හඳුනා ගත්තාඅද වාගේ…
අපි සන්තෝෂෙන් ඉන්නේ දුක ශෝකය නෑ දන්නේඅයියා මල්ලී වාගේ අයියා මල්ලීඑක හැලියේ බත් කන්නේ එක සෙවණේ නිදියන්නේඅයියා මල්ලී වාගේ අයියා මල්ලී අපේ හිත් වල නෑ කෞදේ විහිලුවටයි විවාදේඅනුනට නෑ ඔරවන්නේ…
ආරාධනාවක් එවමි ලියාආරාධනාවක් එවමි ලියාමගේ ගීත සංගීතේ එන්නැයි කියාආරාධනාවක් එවමි ලියා ගුවනින් ගයා ගීත සවනේ පිරුකලාකාමියන් රසික මනමත් කෙරූගුවනින් ගයා ගීත සවනේ පිරුකලාකාමියන් රසික මනමත් කෙරූපෙම් පා රැගුම් පා මෙදා…
අපේ ජීවිත මේ මහ සාගරේගෙවිලා යනවා අයියේඔරු පාරුවලයි රෑ එළි වෙන්නේකරුමේ නේ මල්ලියේ…. රෑට කෑවාම පිටවීලා මුහුදේ ගොසින්ආයෙ එන්නේ මහ දාවලයේ වෙහෙසී දුකින්…ලෝකෙ මුහුදයි අපේ මාළු බෑමයි සැපේඅපි ලබා උපන්…
ඔබව මට හිමි නෑ කියලා.. කොහොම ඉන්නද වෙන්වෙලා..හිතම ඔබ ලඟ නැවතීලා.. දුරින් හිටියට තනිවෙලා..කඳුලේ මා තනිවෙලා.. හැඬුවේ ඔබ නිසා..කඳුලේ මා තනිවුනා.. හැඬුවේ ඔබ නිසා.. ඔබව නොදැක.. හිඳින විටදි.. දෑස මා…
සඳ නැත බැබලෙන්න – නොපෙනෙයි තරු ගොන්නසුනිල් සුලෝචනියේ – ඔබනෙත් හැර හිනැහෙන්නඋපුල් නුවන් එළියේ – අරුමැසි සැනකෙළියේමම සැරිසරමි සදා – ප්‍රිය සනහස් සිලි සිලියේසඳ නැත බැබලෙන්න….. චංචල තිමිරි ලොවේ –…
ඇයි බඹරෝ පෙම් මල අතහැරලාඔබ යන්නේ වෙන මල් සොයලාඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…ඇයි බඹරෝ පෙම් මල අතහැරලාඔබ යන්නේ වෙන මල් සොයලාඕ ඔබ යන්නේ වෙන මල් සොයලා…ඇයි බඹරෝ පෙම් මල…
අහන්න මගෙ හොඳ පුංචි පුතේඔබේ අතේ මතු අනාගතේඔබේ අතේ මතු අනාගතේ… අහන්න මගෙ හොඳ පුංචි පුතේඔබේ අතේ මතු අනාගතේඔබේ අතේ මතු අනාගතේ… වැදූ මවත් ඔබ දිනූ බිමත්රැකගන්න ඔබේ ඇස් දෙක…
අගාධ සාගරයේ ඈත දියේ බිලි බෑමීඅනන්ත බාධක මැද සුවසේ වෙරළට ආමීසීතළ රළ ඔස්සේ පිහිනා ගිය වරල් සලාශෝභන රුවකි මසුන් දැලට ඇතුල් කලාඅගාධ සාගරයේ ….. මුළු ජීවිතේදි මාගේ නැත පරාදීන වූයේමුළු…
බක් මී මල් පෙති ගං දෑලේනුඹ නැති දා වැලපෙන තාලේරෑට ඇසේ හඳ ඇති කාලේකාට කියන්නද දුක මාගේ… බක් මී මල් පෙති ගං දෑලේනුඹ නැති දා වැලපෙන තාලේරෑට ඇසේ හඳ ඇති…