June 2021

අංගමන සුමන | Anganmana Sumana by Dilo ft. Costa [2021]

අංගමන සුමනඅංගම්මන සුමනඅංගම්මන සුමන බොරුවටසිල් රකින එන්නෙ ගින්නක් මැදින්මම රට කලත්තායාලු බලන් ඉන්නේ යන්න තමාපරද්දාඑකපාරක් මිස දෙපාරක් කියන්නෑහිස නවං වරෙන් දන ගහන්කියමුද ල ලා ලා අයින් වෙයන් මගේ පාරෙන්පලිගන්න වෙලාවයිඩෝමේක…

ඇහැල මල් ‍පිපෙනා | Ahala Mal Pipena by Chandana Liyanarachchi

ඇහැල මල් ‍පිපෙනා දෙවට දිගේ නුඹ පියමැන්නාපුන් පෝය දාක සඳ විලසින් මුහුණ පෙනෙන්නාඈත මෑත කොතැනක හෝ කවුරුත් නොයෙනාවැට ළඟ හිඳිමින් මං එබී බලන්නම් වත්සුණු තැවරූ ගත මට අගේ නොවෙන්නාවනේ පිපුණු…

ආදරේ | Adare by Rukshan Mark

දෙනෙත් අගින්කඳුළැලි පිරෙද්දීසිතට මගේ තව දුක දීනැවතත් ඔබ මා තුරුලේනපුරුද ඔබගේ ආදරේ….. ආදරේ මටමයි කියාකිවා මතකයි දිව්රා එදාහැර යයි කියලාසිතුවේ නෑ මෙමාමා හැරදමා ඔබ ගියාමා හැර දමා…… සුන්දරයි එදා වගේබොලඳ…

සඳපාන වාගේ | Sandapana Wage Dilenne by Rookantha Gunathilaka

සඳපාන වාගේ දිළෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේනිල් විල් ජලාසේ හංසිය විලාසේමා හද විලේ සැරිසරන්නේසඳපාන වාගේ දිළෙන්නේඔබමයි හදේහි රැඳෙන්නේ මල් මාවතේ සරි සරාලා නැළවුණු ලඳේ තුරුළු වීලාසමනල්ලු කෝ අද ගිහිල්ලා මල් ගොමුවේ නෑ…

දෙවෙනිද මගේ ආදරේ | Dewenida Mage Adare by DADDY [2012]

දෙවෙනිද මගේ ආදරේ ඔබටනැතුවද දැන් ඔබෙ පෙම මෙමට,වෙනසක් මට දැනෙනවාඔබ මා මඟ හරිනවාඑකෙකුට නැති ආදරේ මොකට… ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්මා වෙනුවෙන් ඔබ ඇතිදෝ සැකයක්… දෙවෙනිද මගේ ආදරේ ඔබටනැතුවද දැන්…

මිහින්තලාවයි | Mihinthalawai by SANUKA from Bathi Gee Dayawa [2021]

මිහින්තලාවයි – අඹරුක් සෙවණයිපොසොන් උදාවයි – පුන්සඳ එළියයිමිහින්තලාවයි – අඹරුක් සෙවණයිපොසොන් උදාවයි – පුන්සඳ එළියයි අනුබුදුහිමි බුදු ධර්මය රැගෙන වැඩිය දිනතිස්ස කුමරු මුව දඩයමෙ යෙදුනේ මේ දිනපාපෙන් වළකා කුමරුන් සීලෙ…

අම්මා | Amma by SANUKA [2016]

වලාකුලු මැදින් පාවි ආවාපෙර බැදුනාවු සුවදක් දැනුනාමා පැතු මගේ සෙනෙහේ ඔබමයිඔබේ හිතින් පැතු පුතුනා මමමයිඔබෙ දෑතේ නැලවීලාසුලගිල්ලේ එල්ලීලා මා පතනා ගමනේ සැමදා එලීයවීලාරැජීණක් සේ ඉන්න සැමදා වැජබීජ්වන ගමනේ මාවත් පසුකරලාබාදක…

මේ මොසම් | Me Mosam by Nisal Sathsara [2020]

ලා හිරු රැස් මියෙනා මොහොතේඔය හසරැල් මා හද ගත්තේතරු විකසිත වී රෑ අහසේඔබ වෙනුවෙනි කවි ගී මැව්වේ ඒ ලියැලූ කුලුදුල් හීනේසායම් අද හිනැහෙයි රහසේවිසිරී ගිය සිතුවිලි අතරේතාමත් ඔබ පමණයි ඉන්නේ…

සුළඟ ඔබද | Sulanga Obada by Kasun Kalhara

සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවදසුවඳ ඔබද මතකය ගෙන යන්න යනවද…තරුව ඔබද..අහසේ තනි වෙන්න ඕ‍නැදඑයා ඔබද යලි හමුවෙන්න එනවද… සුළඟ ඔබද මගෙ සුසුම අරන් යන්න එනවදසුවඳ ඔබද මතකය ගෙන…