දෙවෙනිද මගේ ආදරේ | Dewenida Mage Adare by DADDY [2012]

Sinhala song lyrics with music notes illustration

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට…

ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
මා වෙනුවෙන් ඔබ ඇතිදෝ සැකයක්…

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට…

නොකරමි මම ඔබේ නමට අවමන්
සුභ වේ ඔබෙ දිවි කරනෙමි නික්මන්…

දෙවෙනිද මගේ ආදරේ ඔබට
නැතුවද දැන් ඔබෙ පෙම මෙමට,
වෙනසක් මට දැනෙනවා
ඔබ මා මඟ හරිනවා
එකෙකුට නැති ආදරේ මොකට.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply