June 2021

වීනාවී | Veenavi by Kasun Kalhara

වීනාවී උර තලයේ රැඳෙන්නසත් සර රැව් නගන්න වීනාවී…කොවුලාන…රන් ස්වරයෙන් ගයන්නමා හද පිරි මදින්න කොවුලාන… තරු මල් ඉස අහසට නිල් සළු නිල් යහනටනිදන්න යාවි තරින්දුකඩුපුල් මල් යායට පෙම් බැඳ ගෙන සුවඳටනොනිදයි…

මහ ගණ වනන්තරේ | Maha Gana Wananthare by Milton Perera

මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේසැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ මහ ගණ වනන්තරේ ලොවෙ ඈත කෙළවරේසැළලිහිණි ගිරා මලිති බටිති රෑණක් අතරේ ඇය ඔකඳ වෙමින් රඟන විටද සැංගිලාමම කුරුළු වෙසින්…

සුදෝ සුදු | Sudo Sudu by Kasun Kalhara

සුදෝ සුදු දෙතොල මධූසුදෝ සුදු දෙනෙත මධූමධූ මධූ මධූ මධුර මධූසූදෝ සුදු සුදු සූදෝ සුදු පවන් සලන්න වරල මොණර පිල් කළඹින්ලවන් දොවන්න සිසිල් සුරත් තොල් සඟලින්ගිමන් නිවන්න සිහිල් සුසුම් මඳ…

සොඳුරු සිතුවම් | Sonduru Sithuwam by Kasun Kalhara

සොඳුරු සිතුවම් – කුරුළු ගී වැල්සුවඳ මල් රොන් – සිහිල් නලරැල්එක මිටින් ගෙනැවී…ඔබේ හි‍‍‍තේ ඉහිරමි… සොඳුරු සිතුවම් – කුරුළු ගී වැල්සුවඳ මල් රොන් – සිහිල් නලරැල්එක මිටින් ගෙනැවී…ඔබේ හි‍‍‍තේ ඉහිරමි……

සිල්ගත්තු හඳ වාගේ | Silgaththu Handa Wage by Kasun Kalhara

සිල්ගත්තු හඳ වාගේහුස්මකට ඉඩ නෑනේතනි හිත හති අරින හැන්දෑවේමල්බර හීනයද මේසුලි සුළඟ වගේ එන්නේ…නොනිදා හිතේ දැල්වීමල්මී රෑගෙන මලවීදවසක දුනු හී රැගෙන ඒවීදවසක නුඹ සිඹිමිමගේ චිත්ත කන්‍යාවී… සිත නෑ වැලපෙන්නේමා සැනසන්නේරූ…

සිහිනයට තරම් | Sihinayata Tharam by Kasun Kalhara

සිහිනයට තරම් තටු නෑ මට නම්පියබන්න අරන් නුබ අහසේ…ආදරය තරම් සියුමැලි මනරම්සිහිනයක් තියේවිද ලෝකේ කදු හිස් මුදුන් කර – තරු ලකුනු වැටෙනා… අතරසිත නුබම සොයා – වලා බැම්මෙන් ඉගිල යයිලොව…

සුසුම් පොදක් වී | Susum Podak Wee by Kasun Kalhara

සුසුම් පොදක් වී… හදේ ‍ලැගුම් ගෙන ඔබ පෙරදා‍ජීවිතයම ලෙස සිතූ ‍සෙනේහය… ගෙන ගියේ මට නොකියාමගේ ස‍රා සද හදේ සුවද ගෙන… නුඹ කොයිදැයි සිතුනා….හො හෝ හෝ හෝ……… හො හෝ හෝ හෝ…………

තරු කැටයක් වී | Tharu Katayak Wee by Kasun Kalhara

තරු කැටයක් වී රෑ අහසේ දිලෙනාඔබ එන මඟ සරසන්නම් දිවිය වෙලා…පිණිදිය වැටෙනා සැන්දෑ අහස වෙලාඔබ එනවා නම් ඒ තනිකම හැරදා…ඒ තනිකම හැරදා… තරු කැටයක් වී රෑ අහසේ දිලෙනාඔබ එන මඟ…

වෑහෙනා නදී | Wahena Nadi by Kasun Kalhara

වෑහෙනා නදී …. නිම් සාගරේ වෙලීමාරුතේ ඔබෙ ගී සරේ එතීසෝතරේ ලතැවුල් නිවාකොහේද ස්නේහ ප්‍රාර්ථනා ගෙනාඋමතු දෙනෙතේ වෙළුණු සිහිනේසසල සිරි යහනේකෙදින එළ වී සුවඳ දෙන්නේඅපට අහිමි අරණේ ලෝකයෙන් මිදී මා නමින්…

සුන්දර මැජික්කාරි | Sundara Magickari by Kasun Kalhara

සුන්දර මැජික්කාරි කොහෙදෝඇදෙන්නේ නල රැළක් දිගේසුවඳක් බිගෝනියා යායේතවරලා දුවන්නේරෙමලිනෝ ඔබගේ දෑසේ පීනනාමිනිසුන් දහසක් ගිලිලා සැඟවුනා මිදි යායෙන් හැරී ඔබ බලනා හැටීහෙමින් සැදූ සිතින් එබීරෙමලිනෝ ඔබගේ ආලේ හිතින්දහසක් හදවත් මිදිලා තාමත්…