ඔබ යන්න | Oba Yanna by Milin Rupasinghe
එපා තවත් මගෙ හිත රිදවන්නඑපා..තවත් මගෙ හිත රිදවන්නආල නුරා කම් පෑවට සොඳුරුප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදුඔබ යන්න…ඔබ යන්න… හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියටනුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවටනුඹ නැතිව බැරි…
The biggest collection of Sinhala song lyrics.
එපා තවත් මගෙ හිත රිදවන්නඑපා..තවත් මගෙ හිත රිදවන්නආල නුරා කම් පෑවට සොඳුරුප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදුඔබ යන්න…ඔබ යන්න… හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියටනුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවටනුඹ නැතිව බැරි…
මේ තරම් නුඹ සුවද දැයිනුඹ මලක් දැයි මට සිතෙයි ……මේ තරම් නුඹ සුමුදු ඇයිමල් වතක් දැයි මට සිතෙයි……..මේ තරම් නුඹ සිසිල ඇයිසඳ වතක් දැයි මට සිතෙයි ……..මේ තරම් නුඹ මිහිරි…
වල්ගා තරුවක් අහසේ දැක මාපැතුවා මට සැනසුම දෙන්න කියාපැතුමම ඉටුවී මෙදා ඔබ නොපෙනී යන්න ගියාඔබ නොපෙනී ගිය නිසා සැනසුම මට ඉතිරි වෙලා…….වල්ගා තරුවක් අහසේ දැක මාපැතුවා මට සැනසුම දෙන්න කියා…….…
නිල් තණ පලසේලොවක ජයකී මැද්දේඋරෙනුර ගැටෙනා ජවයයිආත්මාභිමානයයි ඇවිලෙන දෙනෙත් වෛරයේනොසැලෙන ශක්තියේබාධක බැමි කඩා බිඳ දමාතරණය කරනා මොහොතයි විශ්වයම ජයගන්නාසහෝදරත්වයේසංග්රාමයයි
නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකටසීත සදන උල්පත ඔබය…ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිටතාල නඟන රළ පෙල ඔබය..නොසිදෙන පෙම් උල්පත ඔබය…බිඳෙනා පෙම් රළ පෙල ඔබය.. රතට රතේ…
නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණාසාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණාහිත දැවුණා සඳ මැකුණාඔබ ආයෙත් හිත මත රැඳුණාපුරුදු දුකම දැනුණාඔබ ආයෙත් හිත මත රැඳුණා… නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණාසාර සියක්…
සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්නසදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්නමළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්නනිමා නැති නිම්නයට පමා වී හෝ එන්නදමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්නවිමානය මා සිතනය එහි කුමාරිය…
ඔබෙ සිත මා සිත වෙන් කළසිතුවිලි සංගිලි පාලමඒ මේ අත වැනෙනාචකිතය සිත තනනා ඇඟ සමබර කර එන්නෙ කොහොමදහමනා විට ආදරේ කුණාටුවඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවීමා මියදුනත්…
පා වෙලා යන්න… මට ඉඩක් දෙන්නහීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න…පෙර ඔබ එන්න…පෙර ඔබ එන්න…. හේ… හේ… හේ… හේ… ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්නමා…
ඔබ පිපුණා මගෙ නෙත් රිදෙන මානේඔබ සැළුනා මගෙ සුසුම් වැල් ගානේඔබ දිලුනා මේ තරු වැරූ අහසේඔබ රැඳුනා මගෙ සොඳුරු සිහිනයේ ආදරේ මං මේ දකින සිහිනෙටහතරවට මල් පිපෙන මේ සිහිනෙටනෙලා ඒ…