සඳ පිණි දිය | Sanda Pini Diya by Theekshana Anuradha [2021]
සඳ පිණි දිය වෑහෙන රෑසිත් අහසට සිහින ලියාපා කෙරුවා මේ ආදරේ ආරාධනානෙතු බැල්මක සැඟවුනු දාමගෙ හිත හොරකම් කරලාසුසුමන් දිගේ දඟකම් කලාසොයන්නේ කවුරුදෝ ජීවිතේ දුන් කෙනාදැනෙනා සෙනෙහේ සිහිනෙන් පවා වින්දා ඔය…