2021

මුළු ලොව මගෙන් අසාවී | Mulu Lowa Magen Asawi by Sanath Nandasiri

මුළු ලොව මගෙන් අසාවීඔබ ගැන කුමක්‌ කියම්දෝමගෙ හිත මගෙන් අසාවීඔබ ගැන කුමක්‌ කියම්දෝ මට වේදනා නොදුන්නැයිකීවත් කුමක්‌ කියයිදෝඔබ මට දුකක්‌ නොවී යෑයිකීවත් කුමක්‌ කියයිදෝමා හද ලෙයින් ලියූවත්ලොව මට කුමක්‌ කියයිදෝ…

මගෙ බිසවුනේ අසාපන් | Mage Bisawune Asaapn by Gunadasa Kapuge

මගෙ බිසවුනේ අසාපන්නුඹ මන්ත්‍රි දේවි නොවුනි..දුෂ්කර වු ඒ පළාතේමට යන්න දෙන්න දේවි මගෙ බිසවුනේ අසාපන්නුඹ මන්ත්‍රි දේවි නොවුනි..දුෂ්කර වු ඒ පළාතේමට යන්න දෙන්න දේවි මේ කදුළු ඇයිද දෑසේබැ යන්ට නුඹට…

ඇබෑර්තු ඇත | Aberthu Etha by Harshana Jayasundara ft.Tharindu

ආලකමන්දාවේ ඇබෑර්තු ඇත නෘත්‍ය ශාලා මන්දිරේඉහළ වේතන රාජ භෝජනනවාතැන් හා දුහුල් වස්ත්‍රදරැයක් රඟනා නාටිකාවට තවත් අමතර දීමනා ඇතසීහගිරි පර්වතය මුදුනේ ඈ රැඟුම් දුන් මණ්ඩපේ ඇවිත් රජ පුරුෂයෝ මැදියම කුදලගෙන ගිය…

මේකනම් පිස්සුවක් බන් | Meka Nam Pissuwak Bun by Wasthi Production

දැවීලා තැවීලා හානැසීලා Love වීලා මාසෑදීලා පේවීලා කෙරුවපෙමක වීලා තෘතීක මාඅවරට බැලුම් බලාංහිටගෙන ලපං ගහාංපද නැති බෙරේ පලාගෙනගෑණී යන්ට ගියා මල කෝලාං ඒ රන් කද නම් මගේ රන් එතනාඒ රන්…

නොබලන් කුමරිය | Nobalan Kumariya by T. M. Jayarathne

නොබලන් කුමරිය නිසසල මා දෙස සසල ඔබේ දෙනෙතින්ආදර පවනින් නොසැලුනු මා රුවකලබනු නොහැක ඉතින් ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා නිදහස අගයන්නෙන්ලඳකගෙ සෙනෙහස නොපතමි කිසිදානිදහස අගයන්නෙන්නුරා පිරුනු නෙත් වෙනතකදල්වා සමුගත මැනවි ඉතින්…

පෙති ගෝමර | Pethi Gomara by Chamara Fernando [2021]

පෙති ගෝමර පිපි ළමැදටසැලෙන ලෙලෙන නාරි ගතටනැමුණු සලෙල පිරිමි හිතක නෑ සැබෑ සෙනේ..හඳුන් සුවඳ ගල්වාගෙන නුඹේ අතින් පිදූ පහනනුඹම නිවා යන්න ගියේ ඇයිද මා ලඳේ.. මා හදේ ගැබේ පුදසුනප්‍රේමයෙන් සුගන්ධිත…

මතක | Mathaka by Abhisheka W ft. Karunaratna Divulgane

මතක ලන්තෑරුම් අඳුර මැදඔබේ හුස්මක සුවඳ දැනුණාඅහම්බෙන් වට මුරුගසන් වැහිමැද්දෙ මම තනියෙන්ම තෙමුණාකියන්නම මග බලාගෙන උන්වචන අමතක වෙලා රිදුණාදැනුනෙ නැතුවට මගේ කඳුළින්කමිස උරහිස තෙමී තිබුණා මතක ලන්තෑරුම් අඳුර මැදහුස්ම නොතියා…

කලාකාමියෝ | Kalakamiyo by Chandana Liyanarachchi

වෙල් කුඹුරක පන් කොදුරනරටා දමා පැදුරු වියනනෙක පාටින් පිය සරසනහෙල දෙරණේ කලාකාමියෝහෙල දෙරණේ කලාකාමියෝහෙල දෙරණේ කලාකාමියෝහෙල දෙරණේ කලාකාමියෝ ලණු පටකින් කලය බදිනදිය බුබුලින් පැන් පුරවනලණු පටකින් කලය බදිනදිය බුබුලින් පැන්…

තෙවෙනි මානය | Theweni Manaya by Ayeshmantha ft. OOSeven & Zany

ඇවිදින්නේ තනියමනැහැ මට තදියමඇවිල්ල නැහැ බංඅපි සෙල්ලමේ අනුන්ගේ පාරේ මනින්නෙපා හැමදේම පිටින් අපරාදේවෙන්නම රහට ඇති ඇතුලෙන්හරි කිරි පෙව්වේ දැනගෙන සර්පයන්ටඅපිට කෙලින්න ආවොත්කෙලින්ම කඩන්නේ දලේ අමාරුවෙන් ගොඩගත්තාහෙල රැප් නැවඇස්පනාපිට ඩෝ බොලා…

යන තැනක | Yana Thanaka by Mihindu Ariyaratne

යන තැනක ඉන්න සෑමදාසතුටින් ඔයාමතු දිනෙක මා වගේ ඔබත්රැවටෙන්නෙපා ඔබෙන් ලද ආදරය මංහිතේ සඟවාන හැමකල්නැවත ඔබ හාසසරෙ මතුදාඑක්වෙන්න දින ගනිනා(දින ගනිනා)මගෙ හිත සොයාදවසක ඔයායළි එන්නෙ නෑ තරහා ළඟින් ඔබ තියන්මගේ…