2021

යන්නෙ ඇයි | Yanne Ai by Tehan Perera [2021]

තවමත් මතකයිමගේ පපුවේහාදුම තියලයිහිස තැබුවේ හැමදා විදිනාඋනුහුමේතනිවෙලා මං හැඩුවා යන්නේ ඇයිඇස් පියන් හිත පාරලාඔබ වාගේ කවුරුවත් නෑ ලංවෙලා මල් මිටක් දෑතේ ආරාධනාහැමදාම ඉන්න එන්නම් ඔබ සොයා පැතුමන් පිරුවා හිත පතුලේරැජිනිය…

හාදුවක් | Haaduwak by Samanalee Fonseka [2021]

දෙනෝදාහක් ඇස් ඉදිරියේකවදාද දෙන්නේමං උණුහුම් හාදුවක්කවදාද දෙන්නේඅපි උණුහුම් හාදුවක් පපුවට තුරුළු වී ඉන්නටසොයා යා යුතුදසැගවුනු කුටියක්කවදාද මේ ඇස් වලටහාදුවක් නොවන්නේසාපරාධී වරදක් ආදරෙන් සිපගන්නපලදින්න ඕනමද මුදුවක්එහෙම නැත්නම්මේ බඹසර බිදින්නට බැරිදහිතෙන මොහොතක…

දුර යන්න | Dura Yanna by Mihindu Ariyaratne [2021]

හෙට ඔබ නැතත් හෙට මා නැතත්හෙට ඔබ නැතත් හෙට මා නැතත්ඇස් පියා එන්න දෑතේ පැටලීයන්න පුලුවන් දුර යන්න සැතපුමක් දුර නොපෙනෙනා මටසැතපුමට මොහොතක් උනුහුමටඔබෙ ලමැදේ තුරුලු කරගෙනනිමෙශයකින් බිදක් දෙනවද ඇස්…

නිම්නාදරී | Nimnadari by Dinuka Jayasinghe [2021]

Emotional contemporary ballad exploring unspoken love and hidden sorrow. Song Lyrics නිම්නාදරී හීන අතුරා හෙමින්දුර යන්නද ඔය හැඩ වෙන්නේසැඩ සාගරෙත් රළ පෙරලා ඇවිත්ඔබ ලගමයි හිත සුව ගන්නේ රලු වැසි පවා…

මගේ ආදරේ තවමත් | Mage Adare Thawamath by Damith Asanka [2020]

මගේ ආදරේතවමත් හිතේවෙනසක් නොවී තියෙනවා මට දුන්නු සෙනෙහස අරන්ඔබ එන්න හැකි ඉක්මනින්ඔබ නැතිව ගෙවෙනා දිනක්මට දැනුනේ මග කල්පයක් මා ගැන දන්නා තරම්වෙන එකෙකු නම් නෑ ලොවේඋන්නේ ඔබ පමණමයිලංවෙලා ජීවිතේ මට…

ජීවිතේ චාරිකා | Jiwithe Chaarika by Pradeep Rangana [2021]

හමුවීමක් ඇති දාමේ මා කෙරේආදර සිත ඇදුනා වෙන්වීමක් නැති දාමේ මා කෙරෙන්ආදර සිත බැදුනා වේදනා මැද්දේආදරේ අස්සේඅපගේ කතාවන් ලියවේවී දෝ රාගී සිනාවන්පෙම්බර කතාවන්මට නූහුරු තාලෙපවසාවිදෝ සීත මීදුම් වැදීආදරෙන් මත් වෙවීමා…

විකසිත පෙම් | Vikasitha Pem by W. D. Amaradewa

විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩි වී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොඳුරු ළඳුනේ විකසිත පෙම් පොකුරු පියුම්ඔබේ පයට පොඩි වී ගියාදෙන්පතිකුලයට අද මට පිටුපා යනමගේ සොඳුරු ළඳුනේ හිතේ කඳුලු…

සඳ නිදන්න | Sanda Nidanna by Raween Kanishka

ම්…ම්….හා..හා…ම්…ම්…. සඳ නිදන්න.. ඔය ආදර ඇස් දෙකේ ඉඩ තියන්න.. සුදු සුමුදු මුහුණ පුරාමට සිඹින්න ඇස් පියන්නමගෙ ආදරේ හංගන්නසඳ නිදන්න.. සඳ සීත ගෙන එන්නෙ ආදරේ..දඟකර නිල් දෑස මානයේ..ගුලිවෙන්න රතු⁣ රෝස හීනයේ..ළඟ…

හිමි නොවුන නෙතු | Himi Nowuna Nethu by Bachi Susan

හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..සුසුමක් පුරා හෙව්වෙ ඔය නිල් නුවන්..කඳුලකට අත වනන හදවත කොනින්..මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්.. බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිරකරන්..මට හරිම පාළුයි මගේ රත්තරන්..බෑ මෙහෙම…

බූට් සිංදුව | Boot Song by Sirasa Superstars Season 6 [2014]

ගස්සා බලලා යන්නේ හිච්චි කොල්ලො වෙයිද මෙල්ලවැස්සේ නාලා වාගේ ඉසී කොණ්ඩේ බූසී කෙල්ලබැල්මන් පාලා ඇයිදො කෙල්ලෙ බෙල්ලෙ එල්ලා තැල්ලඔච්චම් පාලා සල්ලම් වෙයිදෝ ‍රැනේ කොල්ලන් මේල්ලඉඟි වස්සා දෑස ලා දෙතොල රෝසඈ…