2021

වැල් දොඩම් මලක | Wal Dodam Malaka by Chamara Weerasinghe

වැල් දොඩම් මලකවැල් දොඩම් මලකසුදු මල පෙති හරි සුමුදුයිඔබෙ මුහුන වගේ පුංචි නගේදම් පහැය ගත්ත එමල් පෙතිඔබෙ ඇස් දෙක වාගේපුංචි නගේ…. සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේසුලං සමග…

වැදු අම්මා | Wadu Amma by Chamara Weerasinghe

වැදු අම්මා නොවුනමුත් මාහැදු අම්මගෙ අදරේමල්ලියේ නුඹ උපන් දා සිටඅඩු වේලා සේ මට හැඟේ….. මට කලින් කිරි සිනා දුන් නේනූඹයි අයියේ මව් ඇකේමගේ අම්මා නූඹෙත් අම්මා….. තැව්ල් සංකා ඇයි මෙසේඑදා…

ළය ගින්දරින් | Laya Gindarin by Chamara Weerasinghe

ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප් සඳ නාවේහොදටම රිදී නෙතු දොරගුළු බිඳුනාවේජාතිත් ආදරෙයි නුඹටම සුදු නෝනේ ළය ගින්දරින් ගිනි ගන්නා රෑ යාමේකිම මා සොයා මගේ උදුවප්…

වන වදුලේ | Wana Wadule by Chamara Weerasinghe

වන වදුලේ වසන්තයට හෝයියාබිම් තැන්නේ කැකුලියෝ ටික මගේ දෙයියාමේවා දැකීමෙන් මගේ හිත ගත දොයියාකැකුළු හාල් බත් කයිදෝ මේ අයියා වැව් බැදී රටට බත් දෙන්නේ අපේ ගොයියාගොයියාට පිහිට වෙන්නේ වැව් දිය…

සරසවියේ දොරටුව | Sarasaviye Doratuwa by Chamara Weerasinghe

සරසවියේ දොරටුව ළඟවත් නෑඅපේ මතක මැකිලාඔයාම පෙම් කල ඔයාම හැර ගියඔබේ පෙම්වතා තනි කරලාඔබේ පෙම්වතා තනි කරලා අපි ආගිය හැම තැන්වල වෙන අය ඉන්නවාඔයාම ඇවිදින් බලලා යනවදවෙන්නැති දාහක් දේවල් ගැන…

සයුරේ හෝ හඬ | Sayure Ho Handa by Chamara Weerasinghe

හෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියාහෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි හෙලෙයියා සයුරේ හෝ හඬ ඇහෙන මායිමේසයුරේ පාවෙන රල ලග මායිමේජීවත් වෙන්නට ඉඩ දෙන්නමහ මුහුදයි අපෙ ජිවිතේමහ මුහුදයි අපෙ ජිවිතේහෝඩි හෙලෙයි හෙලෙයි හෝඩි…

සිත හිමිහිට හදාගන්න | Sitha Himihita Hadaganna by Chamara Weerasinghe

සිත හිමිහිට හදාගන්න රත්තරන් මටසිහිනෙන්වත් … එන්න එපා සුවඳ අරගෙනසමරු පොතේ දඟ කෙරුවත් අපේ මතකයහදාගන්න මට දෙන්න මගේ හදවතහදාගන්න මට දෙන්න මගේ හදවත අකුරු කරපු කාලේ අපි එකම පන්තියේකුලුදුලේම පෙම්…

උදුලෝල | Udulola by Siyumini Opayangi [2021]

හිමි නොවෙනා නුඹ පැතුවාආදරේ සේයා හංඟා තියාහිත සඟවා පෙම් කෙරුවාප්‍රේම ගීතේ ලීවා මා උදුලෝල තරු රෑකනිදි නේන තනි දාකපැතුවා නුඹ පැතුවා මකරන්ද තොල් පාටින්සැනසෙන්නම් අනුරාගෙන්මතු දා … මට ආලේ දැනුණානුඹ…

විකසිත වත කමලේ | Wikasitha Watha Kamale by Sanath Nandasiri

විකසිත වත කමලේනෙත් බඹරුන් පැටලේබැල්මට නෙතු සඟලේසිත සිතුවිලි සසැලේලඳුනේ මා පතනාසිහිනේ හද සැලුනා විකසිත වත කමලේනෙත් බඹරුන් පැටලේබැල්මට නෙතු සඟලේසිත සිතුවිලි සසැලේ ඈත නීල අහසේපාට දේදුනු දහසක් පායාලාමාගෙ ජීවිතේසැණකෙලියක් වාගේඒ…

ඔබමයි ආලෝකේ | Obamai Aaloke by Supun Perera [2021]

මේ ප්‍රේම චායාවේමල් පිපෙන හෝරාවේසිප ගත්ත රෑ යාමේ සොඳුරේ ඒ සිහින රේඛාවේඉගිලෙන්න සැනසිල්ලේ‍රෝසමල් යහනාවේ සොඳුරේ ආදරේ සිතේ සාගරේ වගේමට කීව කීව පෙම් කතන්දරේශෝකගිම් නිවී ප්‍රේමියේ මගේතාරුකා වගේ දිලෙයි අහසේ… ඔබමයි…