2021

නිල්ල පුරා | Nilla Pura by Milin Rupasinghe

නිල්ල පුරා පිණි අතුරාවිහඟ ගයා ගී මුමුණාඅරුණේ රඟපා වී සිනාසීතුරුලේ උණුසුම සොයලා… නිල්ල පුරා පිණි අතුරාවිහඟ ගයා ගී මුමුණාඅරුණේ රඟපා වී සිනාසීතුරුලේ උණුසුම සොයලා… ලොව කොතැන ද කොහේ ද තියෙන්නේනුඹ…

ඔබ යන්න | Oba Yanna by Milin Rupasinghe

එපා තවත් මගෙ හිත රිදවන්නඑපා..තවත් මගෙ හිත රිදවන්නආල නුරා කම් පෑවට සොඳුරුප්‍රේම හැඟුම් මතකයි මට රුහිරුදුඔබ යන්න…ඔබ යන්න… හිත කීරි ගැහෙනවා මගෙ වෙනදා විදියටනුඹ මතක ලොවේ සැරිසරණ වෙලාවටනුඹ නැතිව බැරි…

මේ තරම් නුඹ | Me Tharam Numba by Milin Rupasinghe

මේ තරම් නුඹ සුවද දැයිනුඹ මලක් දැයි මට සිතෙයි ……මේ තරම් නුඹ සුමුදු ඇයිමල් වතක් දැයි මට සිතෙයි……..මේ තරම් නුඹ සිසිල ඇයිසඳ වතක් දැයි මට සිතෙයි ……..මේ තරම් නුඹ මිහිරි…

වල්ගා තරුවක් | Walga Tharuwak by Milin Rupasinghe

වල්ගා තරුවක් අහසේ දැක මාපැතුවා මට සැනසුම දෙන්න කියාපැතුමම ඉටුවී මෙදා ඔබ නොපෙනී යන්න ගියාඔබ නොපෙනී ගිය නිසා සැනසුම මට ඉතිරි වෙලා…….වල්ගා තරුවක් අහසේ දැක මාපැතුවා මට සැනසුම දෙන්න කියා…….…

නිල් තණ පලසේ | Nil Thana Palase by Kasun Kalhara

නිල් තණ පලසේලොවක ජයකී මැද්දේඋරෙනුර ගැටෙනා ජවයයිආත්මාභිමානයයි ඇවිලෙන දෙනෙත් වෛරයේනොසැලෙන ශක්තියේබාධක බැමි කඩා බිඳ දමාතරණය කරනා මොහොතයි විශ්වයම ජයගන්නාසහෝදරත්වයේසංග්රාමයයි

නිලට නිලේ | Nilata Nile by Kasun Kalhara

නිලට නිලේ නිල් කැටේට කඩා හැලෙන ජල කඳකටසීත සදන උල්පත ඔබය…ඒ නිල් ජලකඳ මතුපිට අත්ලතබා හෙමි හෙමිහිටතාල නඟන රළ පෙල ඔබය..නොසිදෙන පෙම් උල්පත ඔබය…බිඳෙනා පෙම් රළ පෙල ඔබය.. රතට රතේ…

නෙතු කඳුලැලි ඉනුවා | Nethu Kandulali Inuwa by Kasun Kalhara

නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණාසාර සියක් තරු එලි නිවුණා සඳ මැකුණාහිත දැවුණා සඳ මැකුණාඔබ ආයෙත් හිත මත‍ රැඳුණාපුරුදු දුකම දැනුණාඔබ ආයෙත් හිත මත‍ රැඳුණා… නෙතු කඳුලැලි ඉනුවා හිත දැවුණාසාර සියක්…

පමා වී හෝ එන්න | Pama Wee Ho Enna by Kasun Kalhara

සරා සඳම වී ඔබ උදා තරුවක් වෙන්නසදා අඳුරට කුඩා සිනා එළියක් දෙන්නමළානික ක්ෂිතජයෙන් පලාවිත් දිදුලන්නනිමා නැති නිම්නයට පමා වී හෝ එන්නදමා යනු කෙලෙසකද ප්‍රේමාදුර සිත දන්නවිමානය මා සිතනය එහි කුමාරිය…

ඔබෙ සිත මා සිත | Obe Sitha Ma Sitha by Kasun Kalhara

ඔබෙ සිත මා සිත වෙන් කළසිතුවිලි සංගිලි පාලමඒ මේ අත වැනෙනාචකිතය සිත තනනා ඇඟ සමබර කර එන්නෙ කොහොමදහමනා විට ආදරේ කුණාටුවඇඳගෙන වැටුනත් හිතට දුකක්නම් නෑඔබගේ සෙනෙහස දිය සුළියේ සිරවීමා මියදුනත්…

පා වෙලා යන්න | Pa Wela Yanna by Kasun Kalhara

පා වෙලා යන්න… මට ඉඩක් දෙන්නහීනයක් වෙන්න… මොහොතක් තනිව ඉන්න…ජීවිතේ පුරා පැතූ… සිහින බොඳ වෙන්න…පෙර ඔබ එන්න…පෙර ඔබ එන්න…. හේ… හේ… හේ… හේ… ආදරේ ගලා හැලෙනා දිය වැල්ල ඔබ වෙන්නමා…