රෝස කුඩයක | Rosa Kudayaka by Yasith Kelambiarachchi [2022]
නිදන් කරන් ඔබෙ මතකේගිලන් මගේ හිත පතුලේපරිස්සමෙන් රැක ගන්නම් පන වගේවිකල්ප නෑ ආදරියේඔබෙන් එහා ආදරයේමුරන්ඩුකම් මට කෙරුවත් නිකරුනේ විසික්කෙරුව ආදරෙ අහුලන් ඇවිත් ඔබ කරේතුරුල් කරන් කියන්න දේවල් බොහොමයි මගේ හිතේරෝස…