February 2022

ප්‍රේමනීය උනුසුම | Premaneeya Susuma by Dinupa Kodagoda [2020]

ප්‍රේමනීයම සුසුම් සිර කරහදවතේ ගැඹුරේවේදනා දෙන මතකයේ මායාසල රූ මවනා හිතේ අතරමං වීමට ද මා නැති වූ ආදරේ දෙනෝදාහක් ලෝකයාඉවත හළ ජීවිතේගැහෙන හුස්මේ කැටිව පණ නලපුරා සැරිසරනාඅහිමි හිම්කම ආදරේ දෑත…

මහජනතාවෝ | Mahajanathawo by Nadika & Dinupa ft. THEEVRA

දහඩිය වගුරා කැටයම් ඔපලාඔටුනු තනන්නෝකම්කරුවෝකෙත පූදින්නට පස පෙරලන්නටනගුල තනන්නෝකම්කරුවෝ ඇඟිලි කපාගෙන මාල තනන්නටසොරුන් හදන්නෝගුරු දෙවියෝබුදුන් දකින්නට පාර කියාවිවරණ දෙන්නෝගුරු දෙවියෝ ප්‍රශස්ති කියනා වන්දිභට්ටයෝරාජ සභා හොබවනමහ කවියෝවිමුක්තියේ බලවේගෙටඋදාන ගී ලියුවෝපොළොවේ පය…

විරහවත් එක රහක් | Virahawath Eka Rahak by Kasun Kalhara [2022]

විරහවත් එක රහක්හිතූ තැන් මහ දුරක්අඬ සඳත් හරි හැඩක්බැලුවොතින් දී ඉඩක්බැලුවොතින් දී ඉඩක් ලෝකයේ නෙතු වසාමුහුවෙන්න බැරි නිසාසොයා බිය ගැන සිතාඔබේ බැඳුම් අහවර කලා ලෝකෙටම ගතුන් කියාදුරින් ඉමු යැයි ලියාඅතරමග…

හිත නැවතුන තැන | Hitha Nawathuna Thana by Rookantha Gunathilaka

හිත නැවතුන තැන ඔබ නවතිනවාදඔබ නැවතුන තැන හිත නවතිනවාදඔබයි ඔබේ හිතයිඑක විට එක තැන නැවතුන දාබලන්න වට පිටමම ඔබ ළඟද කියා හිත නැවතුන තැන දුර ඈත නොපෙනෙන රෑකළඟ පාත ඉන්නෙමීදුටුවාද…

නිහඬයි තාමත් | Nihandai Thamath by Zeon, Chubby ft. Shamitha [2022]

නුඹ නැති පාලුව හැමදාමත්පැය ගත වෙයි දින සති ගානක්නැහැ වැටහුනේ ආදරෙ තරමත්තනි වුනු මම නිහඩයි තාමත් අහිමි නෑ හිමි මට හැමදාමත්මං තනි නොනිද පතමි නුඹ ආයෙ නාවත්ඒ දින එලෙස හමු…

විරාමයක් | Wiramayak by Maduwa [2022]

විරාමයක් ගමු කෙල්ලේ ටික කාලෙකදෙන්නට දෙන්නා තේරුම් ගන්න ඕනිළඟ නැති වෙන්න ඕනි දැනෙන්නබෙහෙත් බොනවද අමතක වෙන්නඔහොම පුළුවන්ද ඔයාට ඉන්නතරහ වෙලා හිටියත් කෝල් එකේ ඉන්න මේ ජීවිතෙන් ඔබ යන්නමතකේනුත් අරන් යන්නමේ…

Jothi Medley by Infinity [2022]

හිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියාහිටින්න පොඩ්ඩක් හිටින්න දුවන්නෙ ඇයි ඔයාපනින්න ඉස්සර බලන්න පනින්නෙ කොහේ කියා ඔච්චර කේන්ති ගියෝතින් වයසට යයි ඔයාලස්සන හාමිනෙ පොඩිත්ත නාකි…