ඔබ ඇයි ඉන්නේ | Oba Ai Inne by Buddhika Ushan
ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න තුරුලට වෙලා ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න…
The biggest collection of Sinhala song lyrics.
ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න තුරුලට වෙලා ඔබ ඇයි ඉන්නේ තරහ වෙලාමට ඉවසන්න බැරිව ගියාහිත පාරන්නෙ නෑ යළි හඬවන්නෙ නෑදැන් ගුලිවෙන්න…
ඔයා මගේ පණ නිසා දරා ගන්න බැරි වෙලාමා හැර වෙනතක ගියදා ඉඳලා මගේ හිත අසරණ වෙලාඔබම ආයෙත් ලැබෙන තුරා මම තවත් බලා ඉන්නවා හිත හැදෙන ආදරයෙන් ලඟ ඉන්නඅද හොයන්නේ ඔබේ…
සුවඳ සොයනා කඳුළු සඟවාසුළඟ ඇවිදින් මා සනසවනාමම දන්නවා ඔබ දන්නවා කියාඔබට මං ආදරේ තරම් සුවඳ සොයනා කඳුළු සඟවාසුළඟ ඇවිදින් මා සනසවනාමම දන්නවා ඔබ දන්නවා කියාඔබට මං ආදරේ තරම් රෑ පුරා…
A deeply moving contemporary Sinhala ballad about eternal devotion and final partings. Song Lyrics සුළඟට මුසුවන දවසකඅවසන් සුසුම් පොදඅද වාගෙම මා ළඟ මගෙ මැණිකේමට කියන්න ඉන්නවා නේද ඉතින් ඔබ… සුළඟට…
මම නුඹේ මතකේ තාමත් සැරිසරන්නේ…නුබත් එක්ක ගත කරපු ගෙවපු හැම කාලයක් මගේ හිත පාරන්නේ…තනිකමින් වෙලෙන්නේ දැන් ජීවිතේ නෑ හිනැහෙන්නේ….කියන්නේ මං කෙසේ හිත තුළ තාමත් නුබේ රුවමයි මැවෙන්නේ…. ඔබ කිව්ව කතා…
ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාරන්වළල්ල අතේ දමාලාඉගත් නලෝළා බඳත් නලෝළාආවේ රන් මැණිකා ටික්කි ටිකිරි ටිකිරි සිනා පාලාරන්වළල්ල අතේ දමාලාඉගත් නලෝළා බඳත් නලෝළාආවේ රන් මැණිකා මල් වැටිච්ච පාට රෙද්ද හරීම ලස්සනයිදකින…
දෙව් ලෝකෙන් පැනලා ආවේයන්න නෙවෙයි ආයේපොලවෙ කොඩිය දාලඅඩිය ගහලා ඉන්න ආවේ පෙම් රෝගෙන් මිදුනා වාගේඔලුව බරයි මාගේවඩිය පදමට ගෙනපඩිය නැතුව ගෙදර ආවේ වෙරළු මල්වෙරළු මල්වෙරළු මල් වෙරළු මල්වෙරළු මල්සැලුවම ලල්…
මව්බිම රකින්නේජවයේ බලයෙන්යයෝධ ජවය ලැබුනේදෙවි පිහිටෙන්යදහදුක් විදෙන්නේඅප සැම වෙනුවෙන්යමා ජීවත් වුනේලද පියසෙනෙහෙන්ය මොලකැටි වදන්ඔබේ සවට තෙපලන්නමා හඩනා විට තුරුලට අරගන්න ඔබ දන ගැසූවිටඅලියා පිට යන්නමතකයි බලා උන් හැටිමා නැලවෙන්න තුරුලට…
I never break,I never fall,And I ain’t afraid to risk it all. I’ve seen way too much.I’ll know when god’s gon’ call. Load up your gun,Put me on the wall.…
සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්‍රාණේහනිකට බැට දෙම්සිරි සංඝබෝධි මාලිගාවෙදී මාදැක ප්‍රාණේහනිකට බැට දෙම්සිරි සංඝබෝධි මාලිගාවෙසංඝබෝධි මාලිගාවෙසංඝබෝධි මාලිගාවෙ අල්ලා බන්දා රන්දා බින්දාඋන්දා කොන්දාලාමි සින්දාසැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා අල්ලා බන්දා රන්දා…