සිරි | Siri by DJ Mass x Sandaru Sathsara & Killer B [2022]

Sinhala song lyrics with music notes illustration

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
සැන්දැ කාලෙ මාලිගාවෙ ඉන්නවා සොයා

අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
අල්ලා බන්දා රන්දා බින්දා
උන්දා කොන්දාලාමි සින්දා
අල්ලා බන්දා රන්දා බින්දා

We taking it back to where it begin
where we team up ප්‍රාණේහනිකට බැට දෙන්නේ
සද්දේ දැම්මට පොඩි හූනු පැටව්
බය වෙයි ද ගිනි පිඹින මකරු මචං
Setting trends in streets we born
But you last like a rain
But you crash it on your own
අපේ වැඩ විතරයි බං නෑ බොරු සෙම
You might be a king with guards forever

සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙදී මා
දැක ප්‍රාණේහනිකට බැට දෙම්
සිරි සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ
සංඝබෝධි මාලිගාවෙ

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply