High-energy 2022 pop-rap track exploring post-breakup freedom and self-reliance.
Song Lyrics
Verse 1
දෙව් ලෝකෙන් පැනලා ආවේ
යන්න නෙවෙයි ආයේ
පොලවෙ කොඩිය දාල
අඩිය ගහලා ඉන්න ආවේ
පෙම් රෝගෙන් මිදුනා වාගේ
ඔලුව බරයි මාගේ
වඩිය පදමට ගෙන
පඩිය නැතුව ගෙදර ආවේ
Chorus
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්
RAP
දංවැල කැඩුවා මං දැන් එල
පිතිකරුවෙක් වගේ මැදපෙල
නොබියව වටේම කෙල කෙල
නගිනවා ජීවිතේ පඩිපෙල
ඉස්සර කුචි
දැන්නං නෝ ෆීලිං
ගෑස් එපා උයන්නේ දර වලින්
කුමාරයෙක් මම උපන්නේ මලින්
වැදපං පෙම ඉල්ලන්න කලින්
වටේ යන බස් නවත්තන්න
අපේ හිත් යකෝ ඩිපෝ ද
බොට පන දෙන්න මට බෑ කෙල්ලේ
ඕන්නං කාපං ගිහින් ත්‍රීපෝෂ
කට්ට කාල රජ උනේ මං
ආ දැන් ඔයා බිසෝ ද
ගනින් චිත්‍රේ අදින්න මං
බොට මොන මගේ ෆොටෝද?
Chorus
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්
Verse 2
ග්‍රහලෝකෙන් බිමට වැටුනේ
දවල් තරුත් පෙනුනේ
පාට මලුත් පිපිලා
රෑට රෑට හීන පෙනුනේ
උඹ ගාවින් හිටපු කාලේ
දැන් මට මතක නෑනේ
විකට චරිත වාගේ
එකට ඉදලා පලක් නෑනේ
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
වෙරළු මල්
සැලුවම ලල්
Song Information
Song Title: Veralu Mal (වෙරළු මල්)
Artist: Dinesh Gamage ft. Kaizer Kaiz
Lyrics: Manuranga Wijesekara
Genre: Pop / Rap
Language: Sinhala
Release Year: 2022
Song Summary
“Veralu Mal” is a high-energy 2022 collaboration that blends catchy pop melodies with sharp, witty rap verses. The mood is rebellious, carefree, and slightly satirical, portraying a narrator who has finally broken free from the “sickness” of a toxic or unfulfilling relationship. It depicts a state of liberation where the protagonist no longer cares for dramatic romances, choosing instead to focus on his own life, “planting his flag” on the ground, and enjoying his newfound independence with a touch of street-smart humor.
Song Meaning
The song functions as a modern anthem for self-empowerment and emotional detachment. The title “Veralu Mal” (Olive Flowers) is used here more as a rhythmic, cultural hook than a traditional romantic metaphor, contrasting the “sweet” imagery of flowers with a raw, “no feelings” attitude. Themes of self-reliance and social critique are central; Manuranga Wijesekara’s lyrics analyze the hypocrisy of partners who only show up once someone has achieved success (“became a king after hard times”). By using metaphors like a middle-order batsman and a “depot” that shouldn’t stop every passing bus, the track captures the essence of setting boundaries. It emphasizes that the narrator has moved past the “comical” phase of his past relationship and is now focused on climbing the “staircase of life” on his own terms.
Frequently Asked Questions (FAQ)
What does the phrase “Pem rogen miduna” signify?
It translates to “cured from the disease of love,” signifying the narrator’s relief at being free from a troubled relationship.
How does the song use sports metaphors?
The lyrics compare the narrator to a “middle-order batsman” who is now playing fearlessly and climbing the ladder of success without being tied down.
What is the significance of the “Depot” and “Bus” metaphor?
The narrator uses this to explain that his heart is not a public bus station where everyone can come and go, asserting his self-worth and emotional boundaries.
Who is the lyricist for this specific version of “Veralu Mal”?
The lyrics were penned by Manuranga Wijesekara, known for creating rhythmic and colloquially sharp hits in the Sri Lankan pop scene.