February 2022

මහ වැස්ස | Maha Wassa by Pradeep Rangana

මහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේනාඩා නිදා ගන්න නංගීමහ වැස්ස වැටුනත් නෑ සීත දෙන්නේනාඩා නිදා ගන්න දෝණිදිව රෑ මුළුල්ලේ තුරුලේම උන්නත්මදිවී දො මාගේ සෙනෙහේහද ගින්න උහුලන්න බෑනේකවදාද ඔබ එන්නෙ අම්මේ…

ආදරේ හැටි | Adare Hati by Nadeemal Perera from Imlie Teledrama [2022]

සුසුම් වලට හීන පොවන තරු වලද එතීහැඟුම් දහස් කතා කියයි නුඹ ගැනම නිතීරහස් එක්ක හිත අහුලන ඇස් වලට එබීහීන වලට පණ දෙනවද නුඹ කවදා හරී සුසුම් වලට හීන පොවන තරු…

සෛනොෆාර්ම් | Sainopharm by Breezy ft. Keefa & Chubby [2022]

කො එන්න දැං පියඹා කන්න මයිනො පාන්ආවේ රැපෙන් බිදින්න අරන් මං සයිනොෆාම්රගයි ඉඩෝරෙ ගලන්න සැරෙන් වහිනකම්බොලාගෙ දින වලන්ගුයි මං බහිනකම් කීෆා තමයි දෙන්නෙ කලාවට රස මනබැන්දුමුත්තයියා මං රැපෙන් කරකලා දෙන්නං…

තණමල්විල කොල්ලෙක් | Thanamalvila Kollek by Kamaj [2021]

මලේ හේන් කොටනා මලේඅපේ ගමේ සුවඳ තාමත් දැනේමලේ හේ තණමල්විල මලේඋඹේ ඇගේ ගමේ සුවඳත් දැනේ අතමිට සරු නෑනේ තාමහිත කීරි ගැහේ ඔබ ගාවපහල වෙලේ ගොන් හරක් රෑනේගඳ දැනේ උඹේ අයියා…

ඔබගෙන් තරම් | Obagen Tharam by Pradeep Rangana

ආදරෙ ඔබෙන් දැනුනු තරම්දැනි දැනී හිතම වෙලූ තරම්ආදරෙ ඔබෙන් දැනුනු තරම්දැනි දැනී හිතම වෙලූ තරම්ජීවිතේ සතුට මේ තරම්නැහැ දැනුනේ මේ ලෝකේමට ලැබුනු ඔබගෙන් තරම් ඔබ මැවූ පද පෙලින්මා හදේ ගීතයක්…

ශිල්පය පිහිටන්න | Shilpaya Pihitanna by Pradeep Rangana [2022]

සිත් කිරි සුවදින් ලිත් පුරවාසියොතින් රෑනෙන් ඉගිල ගියාමතකේ රැදේ අභිමානයෙක්ජීවිතේ ලිව්වා සෙවන දැරූ ගුරු උරුම පුරාසුව දිනන හීන පෙන්නාලොවක් සනසනනමක් වෙන්නට ගීතයක් කිව්වා පිටු අතරේ මතකේ රැදෙන්නමුතුවන් රන් අකුරු ලියන්නශිල්පය…

අම්මා මට මල් සුවඳක් | Amma Mata Mal Suwandak by Latha Walpola

අම්මා මට මල් සුවඳක් වේවා උපදින සංසාරේරන් මිනි පහනක් වැන්නේරන්වන් එළිය බෙදන්නේරන් මිනි පහනක් වැන්නේරන්වන් එළිය බෙදන්නේ අම්මා මට මල් සුවඳක් වේවාඋපදින සංසාරේරන් මිනි පහනක් වැන්නේරන්වන් එළිය බෙදන්නේරන් මිනි පහනක්…

නවතින්නෙ නෑ | Nawathinne Na by Various Artists

නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක රෑනේ නිසා නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක යායේ නිසා පෙර භවයක පැතුවා වාගේමේ අත්වැල් ගී මල් පාරේලංවී යමු ජය ගමනේ නවතින්නෙ නෑබය දන්නේ නෑඅපි එක…

පොරොන්දුව | Poronduwa by Breezy ft. Safwan & Chubby [2021]

අපි ගිය පාරේඅද මම තනි වූනානුඹ දුන් හීනහද එය බොඳ වූනානුඹ දුන් පොරොන්දුහද එය වස් වුනාඅපි මැව් ලෝකයේඅද මම තනි වුනා මම පතන්නෙ හැමදාමත් වෙන්න ඔයාට සුභ කිරිඋතුරන්නයි ඔනී මට…