March 2022

කිරිල්ලියක් හැඩ | Kirilliyak Hada by Damith Asanka

කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාවකුරුළු හඬක් සැරින් සැරේ තාර පාර ගාවවරෙන් කියා නොකීවාට සැරින් සැරේ විසිල් ඇසෙනවාකිරිල්ලි මහා කලබලයක් කන්නාඩිය ගාව කිරිල්ලියක් හැඩ වෙනවා කන්නාඩිය ගාවකුරුළු හඬක් සැරින් සැරේ තාර…

ගින්න මිහිමත | Ginna Mahimatha by Damith Asanka

ගින්න මිහිමත හිර කරන්පොළොව මීදුම දෙන තරම්දන්නවද මගෙ රත්තරංසුසුම් හිත රිදවන තරම් ගින්න මිහිමත හිර කරන්පොළොව මීදුම දෙන තරම්දන්නවද මගෙ රත්තරංසුසුම් හිත රිදවන තරම් පින්න දෙපයට යට කරන්ඉන්න තුරු හිස…

දැවී තැවුණු සිත් | Dawi Thawunu Sith by Damith Asanka

දැවී තැවුණු සිත් නිවී පහන් වනදිනක් උදා වූවාකලක් සිතේ පිළි සිඳුණු දොළක් ගැනමතක අළුත් වූවාසඳක් නැගී තල් වැට ඉහළින් වෙඩිහඬත් ඇසෙන් නැතිවාමළත් කමක් නෑ මලක් අරන් මමනාගදීපේ ආවා නාගදීපයට ඉහළ…

අංගම් කෙළිය | Angam Keliya by Pabalu Wijegoonawardane

දිනකර මණ්ඩල සහස්‍ර චමුඛපති නුබ ගැබ දිරි දිරි පන්නාපංකමලිත පුෂ්ප පුදම් යකු දිෂටි වරම් ගත සලිත කරන් මාරංඅතට ගතිය අවිය සුවිරු තබන තබන පයට රුදුරු මතුට මතුට මකුට සරිය අවි…

කවියක් වගේ | Kaviyak Wage by Eshan Samarasinghe x Yuki

Ethereal indie-fusion ballad celebrating the poetic beauty of love. Song Lyrics කුලුදුලේ මේ භවේතුන්සිතේ වෙලීඔබේ සිනා ඉනාවක් සේසනසා නිතින්මසිත නුවුනේ කවියක් වගේප්‍රේමය මෙයැයි කියා දුනේ නුරාගිනියේනුරාගිනියේසදවත ඔබමයි නුරාගිනියේ ඔබේ කැල්මේඔබේ…

මේ හිතේ ආදරේ | Me Hithe Adare by Damith Asanka

පටන් ගන්න හැදුවත් යළි ජිවිතේමතක් වෙන්නේ ඔබවයි සිය දහස් වරේදුරස් වෙන්න කීවත් හැමදා වගේහිතේ ඉන්නේ ඔබමයි මේ මොහොතේදිත් මේ හිතේ ආදරේ මියැදෙන්නේ නෑමා වෙන කෙනෙක් නම් පතන්නේ නෑමේ හිතේ ආදරේ…

හදිස්සියට උගස් තිබ්බ | Hadissiyata Ugas Thibba by Damith Asanka

හදිස්සියට උගස් තිබ්බ මගේ ආදරේඅහස උසට පොලී වෙලා ප්‍රේමියේබෙර ගන්න බෑ මගේ හිත කුඩුවේසින්න වෙන්න දෙන්න වෙනවා පාඩුවේආදරේ මගේ ආදරේ සින්න වෙන්නදෙන්න වෙනවා පාඩුවේ සින්නකර අයිතිය අපි දෙන්නාගේඋගස් තිබ්බේ ඔබට…

මායිම් ගමේ | Maaim Game by Damith Asanka

මායිම් ගමේ වීරමනී නුඹ කාටද අයිතීඒ පැත්තට ගියොත් හැබැයි තුවක්කුවට අයිතීසාමේ තියන් යුධ කෙරැවට සාමය නෑ පිබිදීබොරැවක් නොව අපි ඔක්කම එකම තැනක පැටලී යාපනයේ පුස්තකාලයටත් සිංහල පොත් එපාදතල් ගස් වල…

ඉඟුරු වගේ | Inguru Wage by Damith Asanka

ඉඟුරු වගේ හිත පොඩිකරගන්න එපා ප්‍රියාදරීවසඟ වෙලා නුඹේ සිතට රහට දැනෙයි සුබාසිරිපහල වත්තේ කෝලිකුට්ටු පීදනවා ප්‍රියාදරීපැලට වරෙන් දෙයියෝ මගේ ඉන්න හැකි සිනා සිසී දිවුල් ගහේ දිවුල් පිරිලා ඒවත් බිම වැටෙනවානෙල්ලි…

කඳුළු තරු කැට | Kandulu Tharu Kata by Damith Asanka

කඳුළු තරු කැට ඉකි බිඳීපෙරුමිදමි ලිගිහීඔබෙ සෙනෙහස අහිමි වූ දාකඳුළු මුතු පිපිරිළසෝ ගිනි ඇවිලී දුකක් දුන්නට පවක් වෙන්නෑමගේ පෙම්වතියේඔයා දුන් සෙනෙහසේ සුවඳටආදරෙයි මං පණ වගේ කඳුළු තරු කැට ඉකි බිඳීපෙරුමිදමි…