in Eshan Samarasinghe, Yuki

කවියක් වගේ | Kaviyak Wage by Eshan Samarasinghe x Yuki Navaratne

කුලුදුලේ මේ භවේ
තුන්සිතේ වෙලී
ඔබේ සිනා ඉනාවක් සේ
සනසා නිතින්
මසිත නුවුනේ කවියක් වගේ
ප්‍රේමය මෙයැයි කියා දුනේ

නුරාගිනියේ
නුරාගිනියේ
සදවත ඔබමයි නුරාගිනියේ

ඔබේ කැල්මේ
ඔබේ කැල්මේ

මා සිත බැදුනේ නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ

සිත ගෙනා සෙනෙහසින්
හීනයක බැදුනා
ඔබේ කතා මතකයන් සුවපත් කලා
භාවයෙන් භවේ මගේ හිත ඔබේ
ප්‍රේමය මෙයැයි කියාදුන්නේ

නුරාගිනියේ
නුරාගිනියේ
සදවත ඔබමයි නුරාගිනියේ

ඔබේ කැල්මේ
ඔබේ කැල්මේ

මා සිත බැදුනේ නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ
නුරාගිනියේ

banner

Leave a Reply