June 2022

පායන්න සඳ මීදුමේ | Payanna Sanda Meedume by Surendra Perera

පායන්න සඳ මීදුමේඇයි ඉන්නේ සැඟවී සඳේහිනැහෙන්න මේ නිල් විලේඔබ ඉන්නේ කොහෙදෝ ප්රිලයේආවාම තරු රෑනේ පායාදිස්වේවි දෙව්ලියක සේයාඔය නෙත් විලේ කැල්මන් දිලේඔබ පායන්න සඳ මීදුමේ පායන්න සඳ සේ රැයේඡායාව මතකේ රැදේසඳු…

ඉවාන් පවුලූෂා | Iwan Paulusha by Apsara De Silva

දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේබැලලයිකාවද වයමින් තුටින් යමු මාවතේ ඉවාන් පවුලූෂාඉවාන් පවුලූෂාඇයි හොරැහින් ම දෙස බලන්නේනැටුමට ඇවිදින් නැතිදෝ මබඳ වෙළන්නේ දියවෙන්නට පෙර හෙට උදයේ හිම ජීවිතේබැලලයිකාවද වයමින් තුටින් යමු…

මැවුම්කාරයි | Mawumkaarai by Sahan Chamikara

ඔබේ දෙනුවන් මැවුම්කාරයිමගේ හැගුම් පෙම්පායයිආදරේ නම් මේ දැනෙන්නේමදහාසයෙන් මුව සැනසේවීදෑත ගන්නම් සීත නිම්නේසොදුරු හැඩකාරී ඔබේ දෙනුවන් මැවුම්කාරයිමගේ හැගුම් පෙම්පායයි සරසන්න මල් පෙතිදේදුන්නකින් පාට තවරලාසනසන්නම් කන් පෙතිතව හාදුවක් දවටලා ඉවසිලි නෑ…

පමා නොවී සමාව දී | Pama Nowi Samawa Di by Surendra Perera

පමා නොවී සමාව දීසොයා තියාගත් හැම සේරමත් පිදූජීවිතයේ බැරි අමාරුකම්කොයි කාටවත් නොපෙන්වූතාත්තේ මං ඔබගේ එකම පුතුහැමදාමත් ඔබසිතින් පැතු හොඳම පුතුතාත්තේ මං ඔබගේ එකම පුතුහොඳම පුතු හමා ඇදී ගිය සුසුම් කුණාටුමායිම්…

අස්නේ | Asne by Momo The Rapper [2022]

මේක රස්නේ මේක අස්නේ මේක මගේ වංසේහීන මැද්දේ පාවී හාවෙක් ඉන්නේ හද මැද්දේයාමේ පැන්නේ රාගේ තාලේ වන්නම් කන්න ආසේමගේ උශ්නේ හැදී රොත්තක් ඉන්නේ මගේ පැත්තේ මේක රස්නේ මේක අස්නේ මේක…

මීදුම් වසන්තේ | Meedum Wasanthe by Surendra Perera

මීදුම් වසන්තේ, සීතක් දැනේවිපංච පියුම් යහනේ වස්සන්න වරුසා කුසුම්වසන්තයේ, මගේ පෙම් කුමරි මා තමාගිම්හාන සැන්දෑ ඔබේ පෙම් සමීපේසිතල මට නොදැනේඔබ ගාව හිඳිනා තුර තුරුලේ ඔබේමගේ පෙම් කුමරා මා තමා පෙම්…

සිංගල් දරුවෝ | Single Daruwo by Anjali Rajkumar ft. Funky Dirt

ආයෙත් එපාමයි අපායයි ප්‍රේමෙන් ලැබුණේLife එක චොකා වෙයිආදරෙන් ආතල් කුඩුවෙයිඒ රැවටුණ කාලෙ ගියාසංසාරෙම කිරි ටොයියාකෝ බන් දැන් ඒ අයියාපරාල ඇණයක් හැමකල් ජොලියෙන්ම ඉන්නෙ single දරුවෝඉල්ලන් අපි කන්නෙ මොකට චාටර් ළමයෝකොහෙද…

මන්දාරම් කතාවේ | Mandaram Kathawe by Anushka Udana

Melodic indie ballad capturing the nostalgia and longing of a love that remains unwritten. Song Lyrics නුඹ නිසා ලීව කවි පාලුවටමැකීයාවී එනවාද හෙටසිනා දුන්න එක හාදුවකමතකේ යලි රැගෙන මන්දාරම් කතාවේසද…

මගේ ගාවට හීන | Mage Gawata Heena Genalla by Surendra Perera

මගේ ගාවට හීන ගෙනල්ලානුඹ ඈතට යන්න ගිහිල්ලාමැව් හීනය තුරුළු කරන් මා උන්නානෙතු ගාවට කඳුළු ගෙනල්ලාතනි වෙන්නට දුරක ගිහිල්ලාමැව් හීනේ මේ ඇස් යට තනි කෙරුවාපාළුවේ දුක දරා හැඬවූවත් මෙදාමම හිඳිමී සදා…