November 2022

කණ්ණා | Kanna by Stereomiinds ft. Kusal Lakshan & Nipuni Herath [2022]

මා සිර කළ ඒ මාළිගයේමේ පැලේ නුඹේ උරතලයේ නීල නයන මුදු කෙහෙරැලි රේඛාආල වඩන නලලත රන් තිලකාපීන පයෝදර හීලෑ කරනාසේල දුහුල් මන සලෙලුන් ගැටුනානාරි ශ්‍රියා කවි කන්කලු බන්ධාරජු මන සනසන…

සිත්තරා | Siththara by Falon Andrea from Podu Teledrama [2022]

කාගෙදෝ කව්රු කාටදෝ අයිතිමා ආශාසිත්තරා දෑස මානෙමයිදෑත පාවීදෝ කාගෙදෝ කව්රු කාටදෝ අයිතිමා ආශාසිත්තරා දෑස මානෙමයිදෑත පාවීදෝ වියලි කතරේ සැරිසරාශීත වු හිමයේ දැල්වෙනාහීණේ පෙම්වතාඅහම්බයකින් හමුවුනා නුබෙ බැල්මත් මා දවාලයි සිත්තරාකයිතාලමක් වැයෙනවා…

තරුණ වයස | Tharuna Wayasa by Sithi J [2022]

තරුන වයස ගියොතින් ආයෙ ගන්න වෙන්නෙ නෑකන්න බොන්න ඕන කාලෙ දුක් විදින්න බෑඅද වගේම දවසක් තව දැන් ආයෙ එන්නෙ නෑඅම්මෙ මටනම් වැඩට යන්න බෑමමනම් වැඩට යන්නෙ නෑ තරුන වයස යනව…

පාළුව රජකරනා | Paluwa Rajakarana by Sudeera Dilshan [2021]

දෙතැනක තනිවී ගිම්හානේඑන තුරු ඉමු අපි වස්සනේඉවසා තනිකම් මංදාරේ දවසක ආයෙ අපි හමුවෙලාතනිවෙමු පුරුදු තැන්වල එදාමොහොතක් නිදහසේ සැනසිලාජීවිතේ දවසක ආයෙ අපි හමුවෙලාතනිවෙමු පුරුදු තැන්වල එදාමොහොතක් නිදහසේ සැනසිලාජීවිතේ පාළුව රජකරනාඅදුරේ ඉමු…

ඇස් දෙක වසග වී | As Deka Wasanga Wee by Akila Gihan [2022]

මා සිත මගෙ ලඟින් නෑනුඹ සොයා ගිහින් රෑනිදි නොඳි තියන් නා නා ආ සුරඟනා ලොවින් ගෑ මුදු සුඟන්දයෙන් පෑ මුදු සිනා මැවෙන් නා නාඔය කෝල කම් අතමද ලෝල වී තවපෙරමං…

මාගේ සුකුමල | Mage Sukumala Sanda by Romesh & Lakshan

මාගේ සුකුමල සඳ කොමලීතනියට සිත ලඟ රැඳි කොමලීපිය වදනී.. පිය වදනීමාගේ සිත ලඟ තරු රැජිනීනෙතු මල් ලස්සන කොඳ කැකුළීපිය වදනී.. තරු රැජිනීමාගේ සුකුමල සඳ කොමලීතනියට සිත ලඟ රැඳි කොමලීපිය වදනී..…

මන්දාකිනි | Mandakini by Hiruni Prabha x Miran Archana [2022]

මා දුටුවානිවි නිවි දිලෙනාඑක තරුවක්අවපස අහසේමා හඬනා බව දැකලා තනිවීඅඳුරේපෘථිවි තලේ මන්දාකිනි දිගේඅතිනත් බැඳන් අපි ඇවිදන් ගියාඅහස් ගඟ පුරාඹ්..හෝ..හෝ…ඹ්..හෝ..හෝ… වළාකුළු වියන් තනා අපට සුභ පතාතුෂාර බිදු වලා අතුළ නිම්නයන් දිගේපාවෙලා…

ඉපදී ලොවේ | Ipadee Lowe by Greshan Ananda

සිනහ කඳුළු එනවා යනවා ඉපදී ලොවේ නවාතැන්පලේමිනිසා රඟයි රංගනේබවයෙන් බවේ විරාමේ අපේකාලේ ටිකයි ජීවිතේසිනහ කඳුළු එනවා යනවා මේ සීත කතරේ නැවතී ඉන්නාඅම්බලමයි මාවතේමේ පාළු කතරේ ඔබ මා හමු වූයා යුතු…

හේශාවරී | Heshawari by Aki Vish ft. Shan M [2020]

Melodic indie-alternative track capturing youth’s intoxicating romantic desire. Song Lyrics යන එන මග සරමින් ලත වෙද්දිනුඹ ගැන හිතනා හිත වෙන් නෑ දැන් මෙල්ලහේශාවරීඉඳ හිට මග තොට හමුවෙද්දිනාඹර හිත ගැස්සීලා නුබ…

මං ගාවින් | Man Gavin by Shan M & Malmi Kavindi [2022]

Soothing and romantic indie duet celebrating intimate togetherness. Song Lyrics මං ගාවින් නුඹ තියාහරි ආදරෙන් දැවටිලානෙතු මානයේ සිරවෙලාසිපගන්නෙමී මුව පුරා සිත් ආකහේ පායනා තරුනෙත් නුඹේ හිනැහෙනාදඟකාරියේ ඔය කතාසැනෙකින් නිවාලමී මා…