මං ගාවින් | Man Gavin by Shan M & Malmi Kavindi [2022]

Soothing and romantic indie duet celebrating intimate togetherness.

Song Lyrics

මං ගාවින් නුඹ තියා
හරි ආදරෙන් දැවටිලා
නෙතු මානයේ සිරවෙලා
සිපගන්නෙමී මුව පුරා

සිත් ආකහේ පායනා තරු
නෙත් නුඹේ හිනැහෙනා
දඟකාරියේ ඔය කතා
සැනෙකින් නිවාලමී මා

නෑ සිත පෑරිලා මෙදා
ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ
රැඳිලා තුරුලේ නැවතිලා

නෑසිත පෑරිලා මෙදා
ඔය ආදරේ මගෙ නිසා
මා යාවෙලා සදා ලඟ රැඳිලා
නැවතී තුරුලේ ඉමි හැමදා

පිණි වෑහෙනා මන්දාරමේ
හසරැලි මුවඟේ රන්දා
මල් විසිරෙනා මේ මාවතේ
යමු අපි දෑතින් අල්ලා

ඉඩ දෙන්නම් දෙතොලතරේ
මායම් හැඟුමන් තවරා
මුමුණන්නම් ඔය තුරුලේ මා
නැවතී සුසුමන් සඟවා

නෑ සිත පෑරිලා මෙදා…

මන බන්දනා දඟකාරියේ
කෙහෙරැල්ලේ මල් ගවසා
ඉඟි රූ රටා ඔය දෙකොපුලේ
සැරසී රහසේ උන්නා

තනිවෙන්නම් රෑ සිහිනේ
යාවී හැඟුමන් පවසා
සිපගන්නම් මා වස්සානයේ
තනිවී නුඹගේ සේයා

නෑ සිත පෑරිලා මෙදා…

Song Information

Song Title: මං ගාවින් (Man Gavin)
Artist: Shan M & Malmi Kavindi
Lyrics: Malmi Kavindi
Genre: Indie Pop / Romantic Ballad
Language: Sinhala
Release Year: 2022


Song Summary

“Man Gavin” is a tender and atmospheric romantic duet that captures the blissful serenity of a reciprocal love. The mood is warm and affectionate, portraying a couple who find peace in each other’s physical and emotional presence. The song depicts intimate moments—walking through paths strewn with flowers and whispering in each other’s embrace—emphasizing a bond where hearts are no longer wounded because they have found a permanent home in one another.

Song Meaning

The track functions as a celebration of finding emotional security and healing through a partner. The lyrics analyze the transition from a restless heart to one that is “never wounded again” (nā sitha pærilā) due to the presence of true love. Themes of sanctuary and nature are intertwined; the rainy, misty weather (mandarame) serves as a comforting backdrop for their affection rather than a symbol of sadness. By using metaphors of “stars shining in the mind’s sky” and “flower-scented hair,” the song elevates a simple romance into a fated, dreamlike experience. It captures the essence of a love that is both playful (dagakariye) and deeply protective.

Frequently Asked Questions (FAQ)

What is the central message of the song?
The song conveys the deep comfort and healing found in a committed, loving relationship where both partners feel secure.

Who wrote the lyrics for “Man Gavin”?
The lyrics were penned by the featured artist herself, Malmi Kavindi.

What is the musical vibe of this duet?
It is a soft indie-pop ballad characterized by melodic harmonies and a rhythmic, soothing soundscape typical of the modern Sri Lankan alternative scene.

What does the phrase “Nā sitha pærilā medā” mean?
It translates to “The heart is not wounded today,” implying that the narrator’s past pain has been healed by their current partner’s love.

Leave a Reply