ඇස් දෙක වසග වී | As Deka Wasanga Wee by Akila Gihan [2022]

Sinhala song lyrics with music notes illustration

මා සිත මගෙ ලඟින් නෑ
නුඹ සොයා ගිහින් රෑ
නිදි නොඳි තියන් නා නා

ආ සුරඟනා ලොවින් ගෑ මුදු සුඟන්දයෙන් පෑ මුදු සිනා මැවෙන් නා නා
ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්
ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

අඳුර ඉරා නැඟෙන තුරූ අහස තුටින් පෙරුම් පෙරූ පාලු වෙන්න දෙන්නෙ නෑ සඳ
සිහින දරාගෙන සොඳුරු නුඹට කියා ගන්න තුරූ ඉවසගන්න පුරුදු වෙන්න ඔන්න බෑ මට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මාහ් මාහ් මාහ් මාහ්

රෝස කොපුල් මත සුමුදු
ආස තියන්නට හාදු
මට ලැබෙන්නෙ කවද අවසර
ඉවත බලන් ගිය නමුදු එකම හිතින් නුඹට පිදූ ආදරේට බොරු කරන්න පුරුදු නැ මාට

ඔය කෝල කම් අත
මද ලෝල වී තව
පෙරමං බලාන ඉන්නෙ ප්‍රේම අයිතිවාසිකම් පතා

ඒ ඇස් දෙක වසඟ වී රූපෙට දැක්කම ගන්නට බෑ අහකට
එන්නට ඉන්නට ලඟ සදහට මා මා මා මාහ්

written by Prasanna Kumara Dammalage

akila gihan new song,akila gihan,popular sinhala songs,akila gihan new music video,sinhala new song 2022,shiny new song,live show song,sri lankan singers,shainy akila gihan,new sinhala songs,2022 live show song,aluth sinhala songs,singing show,new sinhala songs 2022,as deka wasanga wee dj song song,new song 2022,as deka wasanga live show,as deka wasanga wee akila gihan,new hit sinhala songs 2022,as deka wanga wee,as deka wasanga wee live show

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply