සදාතනී | Sadathanee by Imal Shashith [2019]

Sinhala song lyrics with music notes illustration

A timeless vow of eternal love.

Song Lyrics

පෙම් පාරමී දම්
සංසාරේ හුරුකම්
ඔය බැල්ම කීවා එදා
හැමදාම හිමිකම්
ලබනා කෙනයි මං
ඔය ආදරේ හිත් පුරා

රැකගන්නම් මා
නෙතු පියෙනා තෙක්
සිතුවිල්ලේ සදාතනී
ලග ඉන්නම් මා
රිද නොතෙමා නෙත්
හසරැල්ලේ නිවී නිවී

උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා
උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා

සිත් ආකහේ පායා
සදපාන සේ
නිරතුරු ඔය රූ මැවේ
ඇස් මායිමේ මා හා
තුන් යාමයේ
නැතුවත් මතකේ හිදී
මොහොතක් මොහොතක් පුරා
හිතෙනා දැනෙනා කෙනා ඔබ
මාගේ හැමදේ නිසා
මොහොතක් මොහොතක් පුරා
හිතෙනා දැනෙනා කෙනා ඔබ
මාගේ හැමදේ නිසා

රැකගන්නම් මා
නෙතු පියෙනා තෙක්
සිතුවිල්ලේ සදාතනී
ලග ඉන්නම් මා
රිද නොතෙමා නෙත්
හසරැල්ලේ නිවී නිවී

මේ මාවතේ ආවා සේ ජීවිතේ
තව දුර සෙවනැල්ල වී
යමු මේ වගේ බාදා ආවත් කෙසේ
කිසිදා නොබිදී බැදී

දිව්රා කියමී සදා
ඔබ හා ඉන්නම් කියා
මේ හුස්ම වැටෙනා තුරා
දිව්රා කියමී සදා
ඔබ හා ඉන්නම් කියා
මේ හුස්ම වැටෙනා තුරා

රැකගන්නම් මා
නෙතු පියෙනා තෙක්
සිතුවිල්ලේ සදාතනී
ලග ඉන්නම් මා
රිද නොතෙමා නෙත්
හසරැල්ලේ නිවී නිවී

උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා
උපනූපන්
මතු මතු මා
හමුවේවා ඔබ සදා

Song Information


Song Summary

“සදාතනී” is a deeply romantic Sinhala song that speaks of eternal love, soul connections across lifetimes, and an unbreakable emotional bond that transcends birth and rebirth.


Song Meaning

The song expresses a promise of everlasting love rooted in the belief of sansara (cycle of lives).
It portrays love as something sacred and enduring, where the lover vows to protect, stay close, and reunite in every lifetime. The repeated references to rebirth emphasize destiny, loyalty, and spiritual connection beyond time.


Frequently Asked Questions (FAQ)

What does “Sadathanee” mean?
“Sadathanee” means eternal or everlasting, symbolizing love without an end.

What is the main theme of the song?
Eternal love, soulmates, and togetherness across multiple lives.

Is this a romantic song?
Yes, it is a deeply emotional and spiritual romantic song.

Who wrote the lyrics?
The lyrics were written by Prasanna Kumara Dammalage.

Why is this song popular among listeners?
Its poetic lyrics, soulful melody, and the concept of timeless love resonate strongly with romantic audiences.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply