වැහිදාට දේදුන්න | Wahidata Dedunna by Damith Asanka
වැහිදාට දේදුන්න වගෙ අම්බරේමේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේපැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේමාගෙ සිත පෙම් පුරාඔබට ලං වෙයි සදාසුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරාඔබය මන රංජනී ආදරේ කැන්දනා සුමුදු පෙම්…
The biggest collection of Sinhala song lyrics.
වැහිදාට දේදුන්න වගෙ අම්බරේමේ වැහිදාට දේදුන්න වගෙ අම්බරේපැතුව සංසාරේ මනමාලි ඔබදෝ ප්‍රියේමාගෙ සිත පෙම් පුරාඔබට ලං වෙයි සදාසුවඳ සිප ගන්න දෙව් දුවනියේ හද පුරාඔබය මන රංජනී ආදරේ කැන්දනා සුමුදු පෙම්…
අපේ හාමුදුරුවනේ තෙල් නැතිව නැවතිලාමං ගෙන්නපු මිග් යානත්සිල්වා රාමා ජෝති එක්කපාරට බැහැලා නානත්හැංගිලාද කොහෙද අපේ සාදුනාන සාරත්ඒ මේ අස්සේ පිස්සු කෙලිනවානානත් තොත්ත බබක් හට දෙන්නපෙට්ටගමේ තිබ්බ තුට්ටු දෙක නෑකපුටාස් හිට්…
වේදනාවේ කඳුළු බිංදුවනෙත් අඟින් වැටුනාජීවිතේ පැතු අමිල සෙනෙහසඅඳුරෙ සැඟවුනාඔබෙ සිනහව මගේ ලෝකයකිමද වෙන් කලේ කිමද හැර ගියේවේදනාවේ කඳුළු බිංදුවනෙත් අඟින් වැටුනා අපේ හදවත් තැනූ ලෝකයෙසිහින බොඳ වුනානෙතට එලියක් දුන්නු ඔබ…
වෙන් වී යන්නට පළමුව හිතමුදපෙම් කළ ලස්සන පෙම් ලෝකේසුන්දර හිත උඩු හුළඟේ ගියා අදගින්දර දීලා හිතට මගේආදරයත් අන්ධයිසාගරයක් වගේ කඳුළු වැටෙයි සාරි ඔසරි මුතු මාල වළලු ගෙනතෑගි බෝග දුන්නා රුසිරූදෝසි…
පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා පාරාදීසයේ ජවයයි මේසිහිනය දිනනා සටනයි මේහැරෙන්නේ නෑ හරවනවාඅත්හරින්නේ නෑ අපි එනවා නුඹ මගේ සගයාඋරහිස දෙනවාආදර කදවුර මෙතන හදනවා පාරාදීසයේ…
වෙන් වෙන්න පුළුවන් නම්වෙන් වී ඔබ යන්නඑපා අපේ ආදරේ ගැනආයෙත් කතාකරන්න කඳුළු විඳ ගන්නහැකිය මගේ නෙතටඅපේ ආදරේ වෙනුවෙන්කඳුළු නොසලන්න වෙන් වෙන්න පුළුවන් නම්වෙන් වී ඔබ යන්නඑපා අපේ ආදරේ ගැනආයෙත් කතාකරන්න…
මගේ ලන්දේ ලන්දේපහන් කන්දේ කන්දේමා ඉන්නේ තාම මග බලා මෙහේසඳේ හැංගේ හැංගේලොවම නින්දේ නින්දේනුඹ ඉන්න ලංව දෙව්දුවේ මගේඇහැරුනා ඇහැරුනාමා වින්ද හීන ගානේ තේරුනානැවතුනා නැවතුනාඑක මොහොතකටම හදම නැවතුනා පබළු නෙතේ සඳලු…
වින්දේ නින්දේ ඈ නැති පාලුව රෑමන්දාරම් සිහිනේ අද සතුටක් නෑහන්තානේ තරුවක් නුබ අහසේ පෑමන් විතරයි හෙවනැල්ලත් තනියට නෑ මතකයි මට තවත් එක් දිනක්ඔයා එක්කම තනි උන සුංදර ලොවක්පවසයි හද නින්දෙම…
ජනතා පැතුමන් අවතැන් වෙලාහොරකම් මැරකම් ඇත රජ වෙලාඉවසා සිටියා ඇති බල බලාජනතා යුගයක් අරඹමු වහා යාපා පටුනේ නඩරාජලාමාගම්පුරයේ බලදේව සිඩ්නි ෆාතිමා වරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝවරෙව් කොල්ලෝ… වරෙව් කෙල්ලෝ සොල්දාදුවනේ අපි…
සඳ වී හදේ පායන් ඉතින්රන් තාරුකා මල් වැල් අරන්මුදු සීත වැල් අතරින් ඇවිත්දෝතින් බදා… සිප ගම් සෙමින්කඳුලින් උපන් සෙනෙහේ නමින්දිවි ඇති තුරා… හැරදා නොයම් මේ රාත්‍රියේ දැනෙන තනිකම් ළඟින්ඔබෙ ආදරේ…