වෙනස | Wenasa by SHERA [2025]

Sinhala song lyrics with music notes illustration

Raw, confrontational 2025 street rap track critiquing societal decay, hypocrisy, and the struggle for authenticity.

Song Lyrics

ලං වෙන්න බැරි තැන
නගයි බොරු අවලාද

කට ගහල සැනසෙන්න
එපා බොරු වාද

මැදියම පහුවෙද්දි
කුන්ටක නාද

වීදි ගනිකාවො මැද්දේ
දාන්නෙ සාද

තම හිසට සෙවන
තම අත පමන

සැගවෙන්න හදයි
මේකෙ ගෝතයො අමන

දුර සිට ආව නිසා
පැහැදිලි ගමන

මතකයන් මුසු උනා
සුලගට හමන

මං අවුස්සන්නෑ
මතක නන් ගිලා බැස්ස

මත්ද්‍රව්‍ය සන්තකේ
හොදටම වැස්ස

ගරුකරන්නෙ බිරිදට
ප්‍රතිපත්ත්ති රැක්ක

විශ්වාසයි හැමදේම
ඇස් දෙකෙන් දැක්ක

මං නැති කාලෙ කෝ
මේකෙ රගපාපු ලද

අපතයො ලැග්ග
හින්ද සෙල්ලම ගද

වර්ගය බෝ
වෙයිද පරපුර වද

යක්කු එක්ක
හැප්පෙන්න පිස්සුද සද

අද අපි ලග තරු
අපි මේකෙ තනි කලු

බොරු නාද එපා
තොපෙ කෙදිරිය බලු

ලග දාල ගස්සද්දි
සෙල්ලම ගොලු

වසරට එකයි ඒක
ගැලවෙන්න පලු

දැන් මන් වෙන් කරන්නම්
සුදිලෙ සරසවි සිසුන්

එන්න නරබන්න
සැවොම පැහැදිලි දසුන්

දිවි තකා රැකගන්න
මවුවරු උතුම්

බිය නොවන්න අපි
සමග එඩිතර පුතුන් , ඉන්නෙ

සිතුවිලි නවතින්නෙ
ආසම තැනක

අපි ආයෙ බැහැල
ඉද්දි පොරකන්නෙ පිරිස

අතීතය රස කරයි
නොමැකෙන මතක

රස වැඩෙවෙන්න
මෙන්න ගෙනාව ශෙනික

පෙර සිට පවසන්නෙ
බොලාගෙ පිනිස

ආස හින්ද නේද බග
බලන්නෙ දෙනෙත

නැවතුන තැන සිට
අරබමු අනික

එක්වෙන්න සැවොම
මෙන්න බලාගන්න වෙනස

වෙනස්වන ලෝකෙ
පස්සේ යනවනන් හමා

විශ්වාස විය යුතුයි
තමාට තමා

අවංකයො හින්ද
හෙන පරපුර ලමා

ලොකු පොඩි සැවොම
වෙන්න ප්‍රමාදෙට සමා

හදාගන්න හැමදේම
වෙන්න ඕනා වැරදි

වැරදීම මුල කරන්
නගිනව මගදී

කාලයක්ම පස්සට
හින්ද පෙර වැරදී

පන ගහල ගන්න
කාලෙ ගේමෙ නෑ පැරදී

අත්ත මුත්ත කාලෙ
සිට විස නැසුවෙ විසෙන්

පාව දෙන්නෑ,ගේම
මේ කද ගියත් හිසෙන්

පොර කෑව වෙඩි
කෑව තහනම් කසෙන්

නැලවිල බේරිල
ආවෙ මරු කටෙන්

එද්දි අපතයො කර
තියන් පොඩි උන් කෝඩූ

දුර සිට නරබද්දි
සෙල්ලම දෝදූ

අපි මේක පාර කිව්වෙ
වෙනකොට මෝදු

පිරිස මැද්දෙ තනිවෙන්න
කරනව කූඩු

නැති තැන පොර වෙලා
දාගත්ත උන් ලකුනු

කරපුව පස්සට
වැහි නැති අකුනු

මතකෙට ගත්තම
අතීනෙ මැකුනු

පනපිටින් මිනිස්සු
මනසින් වැටුනු

දෙවියන්ට දීග රෑට
නින්ද ගියොත් ඇති

දුක ලග හිටගත්තා
ගත්තෙ නෑ පැති

තැටිය රත්වෙද්දි බලයි
පුච්චන්න රොටී

අවංකයට අවංකයි
ඒකයි අපේ හැටී

ඉතින් අල්ලපන් නාඩි
වදුරන්න කන්නාඩි

පිටිය පුරා බේබද්දො
පාගලා මූඩි

මෙහෙට සැප
ගන්න වාඩි

මේකෙ දාන්නෙපා
ජාඩි

සීතබූත බව්වන්ට
එපා බොන්නෑ බීඩී

මරිසිවත්තෙ කොල්ලො
අපි දාන්නෙපා ලොන්තෙ

බොලා ගැන කිව්වොත්
කියයි ඉතින් මහාවංසෙ

ඒකයි ගැහුවෙ තව
තියෙනව පෙන්නන්න අර්තෙ

මට වැඩක් නෑ
උබේ අංසෙ

මෙන්න කුඩු
වෙන්න යංසෙ

ඇත්ත බුදිකරල
ඇවිදින්නෙ බොරුව

දැන් තොටිය නිදි අතරෙ
මේ පාවෙන්නෙ ඔරුව

යට සිට සලකද්දි
හෙලවෙයි උඩු මලුව

මොනරු කොල විසිවෙද්දි
ගැලවෙන්නෙ සලුව

මුදලට කරන්නෙපා
සෙල්ලමෙ වමනේ

මෑත කාලෙ අපි ගැහුවෙ
රැදෙන්න සවනේ

බූතයා ඇනගහයි
යකාගෙ විමනේ

බුදුබන බුදුගුන
කරනව දමනේ

සැනසිල්ලෙ නිදන්
ඉද්දි ඇහෙනව සද්දෙ

නිමවුනු වගයි
තිස් වසරක යුද්දෙ

සිතුවිලි හඩයි
දැන් බැදීම් මුද්දෙ

තාරුන්‍ය බුදි කරා
වගේ බටලන්දේ

අතීතය දනී දැන්
නොදරුවො බනී

කුසගින්න දරාගෙන
මෝයට පනී

පනදෙන්න බදාගෙන
පස්සෙන් අනී

මන්චෙක මාරය
වෙලාව ගනී

රැලපිටින් දනගැහුව
දල දෙකෙ ඇත්තු

හදිස්සිය වැඩිවෙද්දි
මෝල් ගහ පත්තු

දිවට දිව ගාගෙන
හිටියෙ දිව දෙකේ සත්තු

අනාචාරෙ හැසිරෙද්දි
දානව තට්ටු

මහසොන් දිශ්ටි
දැම්මා කරපල්ල ඉදුල්

අත්ත බිදෙයි පය
බුරුලෙන් හැම තැනම උගුල්

කොනක ඉදන් ලෙව
කද්දි මැද හරිය ඇබුල්

කෙරුම වගේ කියවන්නෙ
අනුන්නෙ මගුල්

අපි මේක හැඩ කරේ
පිටි පස්සෙ තිරය

දිවයලෝකෙ සමාන
වෙනවන නිරය

සෙල්ලම පුවක්
මෙන්න අරන් ආව ගිරය

දත කාල කලකදි
ලැබෙයි ප්‍රතිපලය

ඒ නිසා sick වෙලා
සින්දු මම දැම්ම

බර ඇදල බැහැල
ඉන්නෙ මීගමු ගැම්ම

ආටෝප රංගකලා
නවත්තමු දැම්ම

මරගාතෙ ගොඩවෙද්දි
පෑගුන බැම්ම

මන්තර වලට අහුවෙන්නෑ මං
දාගෙන ඉන්නෙ සුරේ

එහෙම කිව්ව තිස්
අයියල හරි අන්තප්පුරේ

හඩ ඇහෙද්දි ඇස් වහගෙන
කොල්ලො කියයි හුරේ

උතුර දකුන
මාරුවෙන්න මෙන්න ගුටිමුරේ

අපි සෙල්ලමෙ කඩි
දැන් නටන්නෙ කාවඩි

මදුවිත කට ගහල
කොල්ලො උඩ පනී

ඇස් වහගෙන අනී
බොලා ගැන දනී

ගෑනු වගේ වටවෙලා
නැති තැන බනී

මුලු ගමයි තනි මමයි අපි
වැරදි කෙරුව තමයි

මගෙ ඇසුර ගැන
කිව්වොත් මහ මුහුදට සමයි

ඉතින් ආස බාල චරිත
මට වෙනවද සම

මං වැහිල හිටිය ගහල
ගියෙ රැව් දෙන්න නම

Song Information

Song Title: Wenasa (වෙනස)
Artist: SHERA
Lyrics: SHERA
Genre: Hardcore Rap / Street Hip-Hop
Language: Sinhala
Release Year: 2025


Combined Analysis Block (Summary, Meaning, FAQ)

Song Summary

“Wenasa” (The Change) is a relentless, no-filter hardcore street rap track by SHERA. It serves as an unapologetic manifesto of street wisdom, personal integrity, and a scathing rejection of the fake narratives prevalent in contemporary society. The mood is abrasive, defensive, and high-energy, functioning as a gritty audio diary that documents the harsh realities of life on the streets while calling out the opportunistic behavior of those who masquerade as friends or influencers.

Song Meaning

The song functions as a call for authenticity in an environment SHERA perceives as drowning in hypocrisy. The title “Wenasa” refers to the necessary shift—a change in mindset and a return to genuine values in a world that has traded truth for superficial gain. Themes of loyalty, the dangers of false pride, and the cycle of trauma passed down through generations are central. SHERA pulls no punches, attacking local social dynamics, the performative nature of “fake” rappers, and the lingering scars of historical and civil conflict on the youth. The lyrics are deeply rooted in “Meegamu” (Negombo) street culture, using local slang and aggressive flow to challenge anyone who questions his legitimacy or character. It is a demand for self-respect; SHERA emphasizes that real respect is earned through honesty and survival, not by playing roles to fit in with societal trends or chasing empty clout.

Frequently Asked Questions (FAQ)

What does the title “Wenasa” (The Change) represent?
It represents a personal and societal pivot point—a call for the listener and the scene at large to stop chasing superficial “influencer” trends and return to authentic, honest living.

How does SHERA characterize his relationship with his peers?
SHERA is highly critical of those who pretend to be his peers while secretly harboring jealousy or speaking behind his back. He differentiates between the “real” people who stand by him in struggle and the “fake” individuals (the “bhallan” or “apathayo”) who only show up when there is something to gain.

Why does the artist reference history and civil conflict?
The artist references the scars left by past national conflicts (“30 years of war,” “Batlandhe”) to critique how current generations are still being mentally trapped by the trauma and divisive politics of the past, preventing real progress.

Who is the voice behind this aggressive street track?
The unapologetically raw, lyrically dense, and fiercely defensive verses were written and performed by the rapper SHERA.

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply