කරකාරෙ බඳින්නට | Karakare Badinnata by Kanchana Anuradhi
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න…
The biggest collection of Sinhala song lyrics.
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න…
කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්කරකාරෙ බඳින්නට කාලෙ හොඳා බහ දුන්නොතින් ආල හිතින්මනලෝල රුවැත්තියෙ කෝල නොවී මගෙ මූණ බලන්න කියන්මගෙ පුංචි පැළේ සිරි දේවි වෙලා නුඹ කැමතිද ඉන්න…
සඳ පායන්නේ නැති කලෙක මගේ ජීවිතේනුඹ ආලෝකේ ගෙන ආවා සඳවතිය සේමට පිලිගන්න බැරි තරමේ පුද දුන් සෙනේමම රැක ගනිමි කුමුදිනිය පණ මෙන් මගේසදළු …. සදළු …. සදළු …. ඒ පුර…
සංසාරේ මා දුටු පින් රුව පින්බර අම්මාසංසාරේ මා ඇසු මුදු වදනයි ඒ අම්මාමෙතේ බුදුන් ළඟට බුදුන් වේවා මගේ අම්මාඅම්මේ ඔබ බුදු වෙන දා මා පොඩි පුතු වෙම්මාසංසාරේ මා දුටු පින්…
සිතට දැනුනු ඔබේ ආදරේකදුළු පිරුණු මගේ ජීවිතේමං තවම ආදරෙයි මං තවම ආදරෙයිවෙනසක් නොවේ මගේ ආදරේසිතට දැනුනු ඔබේ ආදරේකදුළු පිරුණු මගේ ජීවිතේ මහදේ පහන් නිවී ආලෝකයක් නැතිඅඳුරේ ගෙවෙයි ජීවිතේඔබ නම් සඳක්…
සිතත් එක්ක යන්න යංවන්දනා කරන්න නම්ඔබේ සුවඳ මගේ හදවතේතාම රැදෙයි හඬ හඬා මෙසේ සිතත් එක්ක යන්න යංවන්දනා කරන්න නම්ඔබේ සුවඳ මගේ හදවතේතාම රැදෙයි හඬ හඬා මෙසේ සුසුම් වැල් සිනා කැළුම්පූදිනා…
සිතේ පෙම් පුරා මෙතරම් මොටද මහමෙරක් බරනම්මමත් මග බලා ඉන්නම් එනතුරා මෙහේපෑල දොරින් හෝ එයි නම් භාර ගනිමි රන්කඳ දැන්මන්ද බාං නුඹේ ගොරහැඩි ආලවන්තකම්කොයි තරම් අනේ සොඳුරුද ප්‍රේමවන්තකම් පැලේ දැල්වෙනා…
කන්න ගත්ත බත් පිඟාන අත උඩ හිල්වෙලාඉර හඳත් හෙලවෙන් නෑ එක තැන් ගල් වෙලාබොන වතුරත් බොරයි පල් වෙලා හුස්ම ගන්නත් උඹටයි මටයි මදි දැන් කල් වෙලාදල්වපං පහන් ශෝකෙන්ලොකු හඬක් අරන්…
සිතින් ආදරේ කරන්නේ ආදරේ නොකියා හිඳින්නේඇස් දෙක කියනා කතා ඔබේනොදුටුව සේ මා හිඳින්නේ ඔබ මට හිමි නැති හින්දානේඇස් දෙක කියනා කතා ඔබේඈතින් හිඳ මා බලන්නම් ආදරේ නොකියා ඉන්නම්ආදරෙයි ආදරෙයි ආදරෙයි…
හිතවත්කම හැදුනුම්කමපෙන්න පෙන්න කිට්ටු වෙනවාඥාති කමට යාලුකමටවිශ්වාසෙට පැනලා දෙනවාහෙමින් හෙමින් කුරුමානමතමන් මල්ල පුරවා ගන්නහිටපු ගමන් නිදිය ගත්තපැදුරටවත් නොකියා පනින කට්ට කපටි කෛරාටිකකපුටු යාලුවෝකපුටු යාලුවෝ කපුටු කාක් කාක් කාක් කොහෙ බැලුවත්…