2022

යලි නොඒවී මා | Yali Noewee Ma by Duava ft. Didula Tharusara [2022]

සාදයේ මාහා සුවේ ඒ වින්දේ ලංවීලා,මා හදේ ඔබ හා ලියූ මේ ආදරේ ගීතේ,ඔබ කියාදුන් ආලේ ආයේ,නොවේ පෑවේ ඒ කලේ,සෙවූ ඒ සේයා ලෝකේ පීරා,හදේ ලිව්වේ ඒ කාමේ,නොවේ ලංවූයේ ආයේ,සිතේ ගැල්වූ බොරු…

රෑ පුරා හීනයම | Ra Pura Heenayama by Damith Asanka

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියානුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවාසිත් පහනේ තරු වැලපේ ආදරේ නමින් නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදාසඳ පවා වැලපුණා පිනි…

සිත්තමක් | Siththamak by Kelwiz [2022]

තුරුම්පු ආසි තියන් හිටියට වැඩක් නෑ දන්නැත්තං කරන්න සෙල්ලමක්මං ඉල්ලමක් උනත් ඉල්ලන්නේ එක පාරයි නැත්තම් දාන්නේ පිල්ලමක්මම පාට කරේ මාව තනියෙන් ඒකයි උනේ මං ලස්සන සිත්තමක් දැන් වටින් ගොඩින් කට්ටිය…

රජ පෙළපතක | Raja Pelapathaka by Damith Asanka

රජ පෙළපතක සිටියත් මෙමාමගේ සිහසුන ඔබේ පෙම තමාඅපේ සෙනෙහසට ආසිරි පතාචාමර සැලුවා මාලතී පවාචාමර සැලුවා මාලතී පවා පිය රජු මාව සිහසුනේ තියාරජකම දෙන්න කතිකා කළාපිය රජු මාව සිහසුනේ තියාරජකම දෙන්න…

පත්තායම වී | Paththayama Wee by Damith Asanka

පත්තායම වී මනින්න ලෙන්ගතුකම් බැහැ ගනින්නපුංචි හාමිනේ පුංචි හාමිනේහන්තානට මුවා වෙන්න නෑඹුල් සුසුමක් හෙලන්නහීන් සීරුවේ හීන් සීරුවේ රාසීන් දෙයියන්ගේ රටටඉර ආවත් පරිස්සමට සමාවක් නොවේදේවකාරියක් තරමට රාජකාරියට කැපවුණුඅපේ ජීවිතේ අපේ ජීවිතේ…

රූ වරුණා | Ru Waruna by Centigradz

කිචි බිචියට ගී ගයන්නරූ වරුණා මැව්වයිකතා කරන ඔය ඇස් දෙකඅලුත් ඉරක් මැව්වයි කිචි බිචියට ගී ගයන්නරූ වරුණා මැව්වයිකතා කරන ඔය ඇස් දෙකඅලුත් ඉරක් මැව්වයි අයියණ්ඩිගේ හිත අද්දරනොකී කතා රැඳුනයිඑපා එපා…

සුමිතුරේ | Sumithure by Kokila Pawan Jayasooriya [2022]

මුතු ඇටයක් අමුතු නැතේවැලි කැටයක් වටින බිමේමුතු ඇටයක් අමුතු නැතේවැලි කැටයක් වටින බිමේ ඉවසන අපි විදින දුක් දරානොදකින අත් වදින හිස තියාඉවසන අපි විදින දුක් දරානොදකින අත් වදින හිස තියා…

පරිස්සමට තියාගන්න | Parissamata Thiyaganna by Damith Asanka

පරිස්සමට තියාගන්න හිත මට දිලාහදිස්සියට සෙනෙහස නුඹ දුර අරන් ගියාකඳුළු බිංදු එකතු කරමි ඇස් දෙකට හොරාසුසුම් මියෙන මොහොතෙදී ළඟ ඉන්නයි ඕනා කඳුළු ඒවි හිත ගැහේවි නුඹ මකත් වෙලාදුරක යාවි ළඟ…

පන සේ පණ වී | Pana Se Pana Wee by Damith Asanka

පන සේ පණ වී මා ළඟ උන්නු ඒ කාලේඅඳුරේ සඟවා නුඹ ඇයි ඉන්නේ මේ වාගේහඬවා මෙලෙසේ මා හැරදා යන්න එපාඉවසා ඉන්නට බෑ වෙන උණුසුමක නුඹ රඳවාහැම හුස්මක් ම ගානේ නුඹ…

අල්ලන් යන්න බැරි අතක් | Allan Yanna Bari Athak by Sudeera Dilshan

පොරොන්ඩු වෙන්නම් සංසාරේදුකක් නම් නොදීපරිස්සම් කරන් ඔබව මංඑක්කන් යමි මේ හිරිහැර ලෝකෙන් පිටවීඅපි අපටම පමණක් අයිතිනැවතුමකදි කොහේ හෝ හමුවීවිදගමු මේ ආදරේ අපි පතනා ජීවිතසමහර තැන් වලමුණගැහුනත් මේ ලෝකේහැම හමුවීමම කෙලවර…