රෑ පුරා හීනයම | Ra Pura Heenayama by Damith Asanka

Sinhala song lyrics with music notes illustration

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

නුඹ කීව කාරණා වෙන සිතක වෙලීලා එදා
සඳ පවා වැලපුණා පිනි දියෙන් සිත වසා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

සංසාර දුර ගෙවා ලං වූවා සෙනෙහස පෙලා
හව්හරණ නුඹමයි සිතා පැතුවාට හිමි නෑ ඔයා
පෙම්වතියේ මා ඉන්නම් සතුට නුඹටම පුදා

රෑ පුරා හීනයම බිඳ හෙලා විරාග දුක තියා
නුඹ ගියා මුසා බස් පවසලා මනාල සිත් දවා
සිත් පහනේ තරු වැලපේ ආදරේ නමින්

By Sinhala Song Lyrics

A passionate Sri Lankan music lover with over 10 years of experience following the Sinhala music scene. Founded SinhalaSongLyrics.com to preserve and share the beauty of Sinhala lyrics with music fans worldwide. Deeply interested in the poetry behind Sinhala classical and contemporary music.

Leave a Reply