නිහඩ වෙලා | Nihanda Wela by Damith Asanka
නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳකඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙතඅඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකයනපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණවැරදි කියා…
The biggest collection of Sinhala song lyrics.
නිහඩ වෙලා ඉන්නේ ඇයි කියන්න රන් කඳකඳුළු සලා හඬන්නේ ඇයි හිනැහෙනා නෙතඅඳුරු වෙලා සඳ පායපු මගේ ලෝකයනපුරු වෙලා බින්දේ කවුරුද අපේ ලොව වැරදි කලේ නෑ කිසිදා ඔයාට මගේ පණවැරදි කියා…
අළුයම් කාශ්මීරයෙඔබෙ අත අල්ලන්නතශා නතශාඅපි යමු දුර වියැකුනු සිහිනය අවදි කලඉන්ද්‍රජාලිකා ආදර වීනාවේතත්සර ගෙනානිම් නද දෙනාසෙනෙහසෙ සීනුවනතාශා නතාශාඅපි යමු දුර ගිනියම් පොලවේ දිය පොදනිල් අඹර පුරා ඇඳි සඳනෙත් සඳ වේලාමත්…
නොලැබ ඔබේ ආදරේ ගෙවෙන මොහොතක් දිගේතුන් කල්පයක් වගේ හිත දවනවා මගේසුවඳ පෙරදා ඔබේ කොහෙද සැඟවී ගියේසිහිසුන් වෙලා වගේ මම තවම පාළුවේනොලැබ ඔබේ ආදරේ ඇස් මගේ හඬවා ගියත් මතකයන් ඇවිදින්වෛර කෙරුවේ…
නුඹ කාටදෝ ආදරේසරසවියෙ මල් අතරෙදිනුඹ කාටදෝ ආදරේ රුදු බඹරුන් පිරීමල් උයනේ සැදිසුළගේ පියාපත් විදාමල් ලෝකයම රවටලානුඹ කාටදෝ ආදරේ හෙට දවසක් උදානුඹ සළු පළදලාසරසවියෙන් යයි හී මිදීඋදහාසේ යයි ඔබ රැදීනුඹ කාටදෝ…
නුවරඑළියෙ සිසිල් බවයි විටකදි හද මඬලමහවන්නියෙ විරල බවයි විටකදි හද මඬලකොළොම්පුරේ රුදුරු බවයි විටකදි හද මඬලඅනුරපුරේ සමාධියයි විටකදි හද මඬල ගාලු කොටුවේ බැම්ම වගේ රැකවරනය දුන්නාඋණවටුනේ වෙරළ වගේ සුන්දර බව…
මේ තරමට වේදනාදැනුනේ ඔබේ ආදරෙන්වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේනුඹයි නේද මා තව ලං කලේ මේ තරමට වේදනාදැනුනේ ඔබේ ආදරෙන්වෙන්වී ගිහින් මාගේ සුදු හංසියේනුඹයි නේද මා තව ලං කලේ දුරින් ඈත…
මාගේ ගැමි ජීවිතේ අතැර කොළඹයි ගියේකොළඹ රුදුරුයිද මා දැක්කේ ඊයේ උදේදූලි කුණු පිරුණු නගරේ රැඳිකාට කියනෙම්ද මේ දුක පොදිකව්රුවත් නෑනේ හිතවත් මගේයන්න හිතුණා ගම් බිම් බලා මම ඉන්නේ දැන් රෑට…
ගිනි රස්නෙ මහපාරෙ පාගලාඅපිට සැප වෙනා දුක පට්ට ආතල් ආසිංහල තෙරියුම් Other Language තේර ඉල්ලඅඩෝ නටපන්ඩෝ Brother මෙහෙ වාරෙල්ලා අපායට යමු කිව්වත් යං යං යං යංමොන මරාලෙට අඬගැහුවත් යං යං…
මාරුතේ හමනා මේ තුරු සිහිලෙන් වස්සානේජීවිතේ දැනෙනා මේ හැගුමන් නිල් වරුසාවේ නීල දෑස බලලාහීනේ දෑත පටලාමාගේ වෙන්න පතලාආදරෙන් වෙලා රහසින් මා පෙම් කරනානෙත් හොරැහින් ඉගි මරනාමොහොතින් මහොතක් ගෙවෙනාකාලෙට හිමිකම් කියනා…
කෙටි කාලයේ පෙම්වතෙක් වෙලාවැඩි කාලයක් දුක් වින්දාඒ කාලයේ ආදරේ කලේමුළු හදවතින් නිසා විදිමි වේදනාකෙටි කාලයේ පෙම්වතෙක් වෙලා සඳක් වගේ ඔයා ඒ ටික කාලයේසිහිලස මට පෙන්නුවාසැනෙකින් සැගවී ගියාපනමෙන් කල සෙනෙහෙ සුවදයිජීවිතේ…