June 2024

තරු කැකුලී | Tharu Kakuli by Radeesh Vandebona

මගෙ සිහින හීන තරු කැකුලී මා ලඟින් ඉඳංතරු නීල ආකහෙන් එබී පේ වෙලා බලන්ඔබේ නීල නෙතු පියන් වසා කෝල වූ මුවින්මේ ඒ නිමේෂයේ ආදරේ කියන් දඟකාර යව්වනී නෙතු කෝල නංවමීමතුදාක…

නගා | Naga by ShanaXShena [2024]

දාන් ඉද්දි මම මාං ගාව අද රූං ගාලා ගිය සාංකාව වගේබලාං කාලා වැව වාන් දාලා මගේ අහංකාරිදාන් ඉද්දි මම මාං ගාවින් අද රූං ගාලා ගිය සාංකාව වගේබලාං කාලා වැව වාන්…

රවටාවි ඇස් | Rawatavi As by Zany Inzane [2024]

රවටාවි ඇස්මං හිතන් උන්නු හැමදේම වැරදීඈ වැරදි කරන්නමලු කැමතීහැඟීම් අවුස්සාවි ලඟ දැවටීඈ පිලිගනී මාව රතින් සැරසීඈ පලදාවි ඇගෙ ලෝකෙ ඔටුනුමට විවෘතයි ඒ ලෝකෙ හැම දොරටූඈ ශුංගාරෙන් මුමුණාවි මම jack sparrow…

ඇයි මං ආවේ | Ai Man Awe by Shan Putha × Dilu Beats

කාලය විසින් තීරණෙ කරාවි හැමදේදකුණතින් දුන්නු දේවල් ගාවගන්නෑ වමතේමවු ගසින් දුර තනිවම බීජ පැලවේඅම්මා නැති දරුවොත් කොතනක හෝ කෝනක නැලවේ නෑ දිනුවෙ විභාග ගුරු දෙගුරුන්ගෙන් අපහාසපෙනුනෙනෑ සීමාව ඇවිද්දා දැනුන්නෑ පිපාසපාරෙම…

මැයි මල් | Mai Mal by Yasas Medagedara [2024]

වැටහේද මාගේ මේ ආදරේහිමිවේද වාගේ මහ සාගරේසිත පාවේ නුඹෙ නේත්‍රානිදි නෑ මා නේත්‍ර මේ රාත්‍රියේමැවුනා රෑ හිනේ රූ ප්‍රේමියේමනසේ මා සඳ රුව යාත්‍රා මැයි මල් පවාඇයිදැයි අසාතුරු සැලුනි පිනි මල්…