November 2024

සදරානි | Sandarani by Milinda Geeth [2021]

ලා හිරු වැටෙනා ගං ඉවුරේනුඹ එන තුරු මම ලතැවුල්ලේරාමෙර පැහෙනා වෙල් ඉවුරේපාලුව පමණක් දලු ලන්නේ ලංතෑරුම් එලියෙන් ඉමු කීවටසංතෝසෙන් උඹ පිටගම් යනවද //සංසාරෙන් අත් හැරුනු පුරුද්දටදැන් වෙහෙසයි නුඹ යන්න නොඑන්නට…

සංක්ලේශ | Sanklesha by Ramesses Reezy [2024]

පාවී යාදෝ මා ලොවින්මායම් පාවී ඈ කොනින්මා මිලින කලාදෝඈ මයාවින් // රාගිනි දැවෙයි ඒ ඇඟ පුරානෙත ගැටුනු සැනින් වෙයි මුලාමා දෙස බලන් ඒ දෑස නුරාසරාගී දැහැනට හසුවූ මාරැහැන් වලින් තබයි…

අමුතුම ප්‍රේමයක් | Amuthuma Premayak by Samitha Mudunkotuwa

ආදරනීයම ප්‍රේමේ පෙම්වතියයි මම නුබගේඅදටත් පලමු ප්‍රේමමයි මගේ ඔයාඅතරමං උන පෙම් කතරේ තනි වෙලා මං සිහින අතරේමිරිගුවක් පස්සේ දුවමි මං සදා අමුතුම ප්‍රේමයක් මේකයලිත් නොලැබේවි කිසිදාකමතක විතරයි ඉතිරි අපිටඅපි අපෙන්…

No Entry by Ramesses Reezy [2024]

හරි! අහගනින් මසි!කට පරිස්සමින් කියවද්දි ගැන අපි!මොන හරුපද? උ⁣ඹේ වදන් බර මදි!ගොඩ එන්න බැරි උන තැන හුස්ම අදී!පල්ලම්ද මොන අල්ලන්න බෑ අපිවනම් මෝඩ Natzy!කන්දක් තරම් ගූ වැඩ ගොඩයි උබයි උ⁣ඹේ…

කම්පන | Kampana by Ramesses Reezy [2024]

තාමත් මතකයි ලියන්න ගත්ත දවස මං රැප් පොතේමගේ ගමන යන්න කවදාවත් නෑ හිත ගැස්සුනේදුම අදින කොල්ලො ටිකලු පිටියට රැස්වූනේරැප කියවති ගානට වටේඋන්ගේ ගැස්සුණේ ඔළු – ගැස්ම නෑ බොරුපතුලේ ඉඳන් උඩට…

අවාරයේ ප්‍රේමය | Awaraye Premaya by Tharindu Damsara [2024]

යුම් ඉරි ගිය තුරුණු ළය මතරිදෙන තැන් මිය ගිය ද ප්‍රේමෙන්නුඹේ මතකෙන් තෙමීයයි නෙතතිමිර සෘතුව නිමා කරමින් කලින් සෘතුවේ අපි රැඳුණු තැනමතක මල්පෙති බිමට ඉසිමින්අවාරයේ පිපි මලට ලං වීසුවඳ විඳගනු…

කාල රේඛා | Kala Reka by Kanchana Anuradhi [2024]

නිමාවූ සෘතුවන්, පහුකරන් එදානොවේදෝ නිම්නයක්, මගහැරීලා ගියානොතේරේ ආ දුරක්, මාරුතේ මං හොයානිමාවක් නොවු නුඹත්,අල්තාරේ ලඟ මෙදා හිමිකමක් නොලියාහමුවන්න පේ වීලාවේදනාවේ මගහැරුනු මංහොයා…මා හිමිකමක් නොලියාඅහිමි හිතක නුඹ නොතියා ….කාල රේඛා මකාලන්නසැරසෙනා…

ආලෝකේ | Aloke by Dhanith Sri [2024]

වරලේ නුඹේ සැලුනානෙරියේ නුඹේ රැඳුනාසිහිනේ නුරා දැනුනා මාඅඳුරේ නුවන් තෙමුනාසිතුසේ හැඟුම් ගලනාමිහිරාවියේ සඳසේ පායා අඳුරේ.. නුඹෙ නුඹේ රුව මැවුනේහදේ හදේ හද බැඳුනේනුඹේ රූපේසොඳුරේ.. නුඹෙ නුඹේ සිත දැනුනේහදේ හදේ හද මැඳුරේනුඹයි…

තනි මනසක | Thani Manasaka by Romaine Willis [2024]

තනි මනසක පාළු මකාලා මට මොනවද මේ කෙරුවේයළි පිටවෙන පාර වසාලා නවතිනු බැරිදෝ තුරුළේහිත හුරු නැත මේව දරලා මට හැඬවෙනවා රහසේමට බොරු කෙරුවාට කමක් නෑ නුඹගේ හිත මාගේ නුඹ ළඟ…

ඔය හිතයි මගෙ හිතයි | Oya Hithai Mage Hithai by Channuka x Adithya

ආදරෙයි කියලා කිව්වත් නෑ දැනන් හිටියේ මා වේදනා කඳුලක් පාසා ආදරේ වින්දා මා සාගරේ පීරා හෙව්වත් නෑ හොයා ගත්තේ මා චේතනා ගින්නේ ඉන්නම් ආදරේ හින්දා මා කීවා ඉන්නම් මා හා…